Ads 468x60px

.

මල්ලිකා උඩකය නිරුවත් කරයි

බොලිවුඞ් සිනමාවේ සරාගි නිළියක ලෙස සැලකෙන මල්ලිකා ෂෙරාවට් පිරිමි පාර්ශ්වය ඉලක්කර පළ කරනු ලබන එෆ්.එච්.එම්. නමැති සඟරාවෙහි අපේ‍්‍රල් කලාපයේ මුල් පිටුවට උඩුකය නිරුවතින් පෙනී සිට ඇත.උඩුකය නිරුවත්ව ඡායාරූපවලට පෙනි සිටීම ඉන්දියානුවන්ට විලාසිතාවක් බවට පත්වූයේ සරාගි නිළි බිපාෂා බාසු මැක්සීම් නමැති සගරාවේ ජනවාරි කලාපය සදහා උඩුකය නිරුවත්ව ඡායාරූපයකට

නදීශා හේමමාලි තෙලිඟු විත‍්‍රපටයක ( Photo )

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීශා හේමමාලි පසුගිය කාලයේදී තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරූ බව පවසන්නීය.සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබිනි.නදීෂාට තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරීමට අවස්ථාව උදාවී ඇත්තේ ඇයට තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උයද කුමාර් නැමැති ජනපි‍්‍රය හින්දි අධ්‍යක්‍ෂවරයෙකුගේ චිත‍්‍රපටයක් සඳහාය.

ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් පිරිනැමිය හැකියි - වැලිඅමුණ

ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා කිසිවකුගේ විශේෂ ඉල්ලීමක් අවශ්‍ය නොවන බවත්, සිරගතව සිටින  ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් පිරිනැමිය හැකි බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත්, නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා පවසයි.

අධිවේගියේ කාර්මික දෝෂ, බොයිල් කිරීම් දිනපතා ඉහළට

කාර්මික දෝෂ, බොයිල් කිරීම් වැනි ප්‍රශ්න දිනපතා ඉහළට දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන පරණ වාහන බොයිල් කිරීම ඇතුළු විවිධ කාර්මික දෝෂයන්ට වැඩිපුර ලක්වීම නිසා ආපදා සේවාවන්ට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියයි.මාර්ග සංවර්ධන අධිකාරියේ බී.ඩී.කේ. බණ්ඩාර මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

මධුරිගේ කෑම බිල රු.18,000 ක්ලු - නිෂ්පාදකට තරු පෙනිලා

බොලිවුඩ් තිරයේ සුරූපී රැජන, මධුරි ඩික්සිත් ඇමෙරිකාවේ පදිංචිය වෙනස් කර නැවතත් ඉන්දියාවට පැමිණ සිටිනවා. තනිවම නොවෙයි. ඇයගේ සැමියා, වෛද්‍ය ශ්‍රී රාම් නෙනේ සහ පුතුන් දෙදෙනාත් එක්කයි. මධුරිගේ ආගමනයත් සමඟම බොලිවුඩ් සිනමාකරුවන් දැඩි ලෙස සතුටට පත්වුණා. මධුරී තවමත් බොලිවුඩ් සිනමාවේ දිදුලන තරුවක්. ඒ නිසාදෝ දැන් ඇයගේ රඟපෑම් ගාස්තු වැඩිවෙලා.
ඒ විතරක්ද? වෙනත් කටයුතුවල ගණන් හිලව් ද ඉහළ ගිහින්.

එප්පාවල සමූහ මරණවල ඉතිහාසය ...

මෙය කිසිවකු විසින් නොඇසිය යුතු නොදැකිය යුතු නො මිනිස් කුරිරු ඝාතනයකි.ළදරු කාලයේ මවුපියන් මිය ගිය පසු තමන්ට කවා පොවා නාවා අකුරු කරවා ඇති දැඩි කර ගත් අම්මා කෙනෙකු මෙන්වූ තම අක්කලා දෙන්නා තමන් ගේ අතට පත් පොරවෙන්ම කපා කොටා පෙති ගසා මරා දැමීම ඇදහිය හැකිද?

පෙම්වතාට දේව බන්ධනය කළ දෙයියෝ පෙනෙන්නට බැරිලු

ශාස්ත‍්‍රකාරියකගෙන් පේන බලන්නටතරුණයකු රවටාගෙන දේව නියමය අනුව යැයි කියා මුලා කොට ඔහු විවාහ කර ගැනීමේ සිද්ධියක් මාතර ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 32 හැවිරිදි හේන් ගොවියෙකි.හේන්ගොවියාට ඔහු ආදරය කළ පෙම්වතිය කිසියම් හේතුවක් නිසා අහිමි වී ඇත.

සමාව ඉල්ලීමට සූදානම් නෑ – අනෝමා සීරුවෙන්

තමා හෝ තම පවුලේ කිසිවෙකු සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් සමාව ඉල්ලීමට සූදානම් නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කරයි. ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා ඔහුගේ පවුලේ පිරිස විසින් ජනාධිපති මහාන්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කල යුතු බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.

උරේෂා කොල්ලන්ට බයයිලු

ජනපි‍්‍රය ගායිකාවක් වන උරේෂා රවිහාරි ලබන වසරේ විවාහවන බව පසුගියදා එෆ්.එම්. නාලකාවකට පවසා තිබිණි. ඇය පසුගිය වසරේද මෙවැනිම ප‍්‍රකාශයක් පුවත්පතකටද කර තිබිණි. කෙසේවවුද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ උරේෂාගේ විවාහයට බාලගිරි දෝෂය වැළැඳී ඇති බවයි. ඒ කෙසේවෙතත් උරේෂාගේ රූපලාවන්‍ය ශිලිපිනියන් පවසන්නේ ඇය රූපලාවන්‍ය කටයුත්තක් සදහා රූපලාවන්‍යගාරයට එන සෑම දිනයකම පවසන්නේ මේ වසරේ විවාහ වන බව බවයි.

සම්ප්‍රදායානුකූලව පැවැත්වූ අය-වැය රාත්‍රී භෝජන සංග්‍රහය

කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් කතානායක නිල නිවසේ දී පවත්වන ලද මෙම භෝජන සංග්‍රහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් ද විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියහ. ( පින්තුර ) 

කමල් අද්දරආරච්චි පොලිසියට

ප්‍රවීන චිත්‍රපට නළුවෙකු හා ටෙලි නාට්‍ය නළුවකු වන කමල් අද්දරආරච්චි මහතගේ නිවසට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කල පුද්ගලයෙකු පොලිසි අත්අඩංගුවට පත්ව ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කමල් අද්දර ආරච්චි මහතාගේ නිවස පිරිසිදු කිරීම සඳහා පසුගිය කාලයේ පැමිණි සේවකයෙකි.පොලිස් අත්අඩංගුවට පත්වූ පසු එම පුද්ගලයා විසින් පොලිසිය තුල අසභ්‍යය වදනින් කෑ ගසා කමල් අද්දරආරච්චි මහතාට බැණ වැදී ඇත.

අත්සන් 25,000 සම්පූර්ණයි,පෙත්සම යවන්න සියල්ල සූදානම් – අනෝමා

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙත යොමු කිරීම සඳහා අන්තර්ජාල ඔස්සේ අත්සන් තැබෙමින් පවතින අන්තර්ජාල පෙත්සම මේ වන විට ඒ සඳහා සූදානම්ව ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටී.