Ads 468x60px

.

උරේෂා කොල්ලන්ට බයයිලු

ජනපි‍්‍රය ගායිකාවක් වන උරේෂා රවිහාරි ලබන වසරේ විවාහවන බව පසුගියදා එෆ්.එම්. නාලකාවකට පවසා තිබිණි. ඇය පසුගිය වසරේද මෙවැනිම ප‍්‍රකාශයක් පුවත්පතකටද කර තිබිණි. කෙසේවවුද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ උරේෂාගේ විවාහයට බාලගිරි දෝෂය වැළැඳී ඇති බවයි. ඒ කෙසේවෙතත් උරේෂාගේ රූපලාවන්‍ය ශිලිපිනියන් පවසන්නේ ඇය රූපලාවන්‍ය කටයුත්තක් සදහා රූපලාවන්‍යගාරයට එන සෑම දිනයකම පවසන්නේ මේ වසරේ විවාහ වන බව බවයි.


ගීත රචකයෙක් හා එෆ්.එම්. නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සමග තිබූ පුංචි ඇයි හොදැයිය අවසන් වීමෙන් පසුව උරේෂා කොල්ලන්ට බයයි කියලත් ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ.
 
Related Posts with Thumbnails