Ads 468x60px

.

අත්සන් 25,000 සම්පූර්ණයි,පෙත්සම යවන්න සියල්ල සූදානම් – අනෝමා

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙත යොමු කිරීම සඳහා අන්තර්ජාල ඔස්සේ අත්සන් තැබෙමින් පවතින අන්තර්ජාල පෙත්සම මේ වන විට ඒ සඳහා සූදානම්ව ඇතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටී.

 සරත් ෆොන්සේකා මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ අවස්ථාවේදී මාධ්‍ය ඇමතූ ඇය එම අදහස් පළ කළේය. එතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ තිබූ පෙත්සමට ඉලක්කය වුණේ 25,000ක අත්සන් ලබා ගැනීමයි. දැනට ඊයේ රාත‍්‍රියේ අත්සන් 25,000 සම්පූර්ණ වුණා. තවමත් ඒක තව තව අය ඒකට එකතුවෙමින් තියෙනවා.

 
Related Posts with Thumbnails