Ads 468x60px

.

සැණකෙළියයි මායාහි වින්දි කටකතා ගැන කතා කරයි.

ඒක එයාට තේරෙනකොට ඒකේ අමුතු තෘප්තියක් තියෙනවා...

ඒකෙ තියෙන්නේ වෙනම තෘප්තියක්....

මං පොඩි කාලේ වෙච්ච දෙයක්...

සිහින පුරය ටෙලිනාට්‍යයේ හිමාෂිගේ චරිතයට පණ පොව පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස ප්‍රේක්ෂකයින් අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය කෙළිලොල් බවින් යුතු අපූරු යුවතියක වන සැණකෙළියයි මායා හි වින්දියි.ඇය නමින් ප්‍රතිභා හෙට්ටිආරච්චියි.


මේ ඇය රංගන ශිල්පීන්ට නිතර දෙවේලේ කටකතා හැදෙන හැටි කතා කල අයුරුයි.

ජනපතිගේ ඉන්දීය සංචාරයට විරෝධය දක්වා මේ වන විට උද්ඝෝෂණ

ජනපතිට එරෙහිව තමිල්නාඩුව පුරා විරෝධතා... දුම්රිය සේවාත් නවතියි...

30 දෙනකු පමණ අත්අඩංගුවට...

ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ඉන්දීය සංචාරයට එරෙහිව විරෝධතාවයේ නියිතු වූ විඩුදලෙයි සිරිතෛහල් පක්ෂයේ 30 දෙනකු පමණ තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වරිත් කරයි.

මෙම පිරිස තිරිච්චි ප්‍රදේශයේදී ධාවනය වෙමින් පැවති දුම්රියක් නවත්වා උද්ඝෝෂණයක් පවත්වමින් සිටියදී ඇති අතර තම්ලහර් වාර්වුරි මෛයි පක්ෂයේ සාමාජිකයින් 200 ක පමණ පිරිසක්ද කාංචිපුරම් හිදී අත්අඩංගුවට පත්ව ඇති බව එම වාර්තාවල සඳහන්ය.

රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය දක්වා මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තය පුරා දුම්රිය සේවා අඩාල කරවීමට කටයුතු කරමින් සිටින බවද සඳහන්ය.

ඓශ්වර්යාගේ දියණිය මාධ්‍යවේදීන් ගේ කැමරාවට හසුවූ අයුරු

චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා...

අරාධ්‍යාට දැන් මාස 10ක්

ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන් තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.

ඓශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ දියණිය වන අරාධ්‍යාට මේ වනවිට මාස 10ක්. නමුත් මේවන විටත් ඔවුන් තම දියණියගේ මුහුණ මාධ්‍යයෙන් සඟවා තිබුනේ.

බිරිඳ හොරෙන්ම රට ගිහින් හය මසක්‌ වයසැති කිරි කැටියා පොලිසියට...

මම හම්බන්තොට රැකියාව කරනවා. ගෙදරට එන්නේ සතියකට වරක්‌...

මාගේ බිරිඳ හැඳ පැළඳ ගෙන හල්පිටියට යනවා කියා ගියා...

දරුවා හදාගන්න බැරි නිසා කළුතර ළමා කාර්යාංශයට බාරදෙන්න ආවා. 

මාස 6 ක්‌ වයසැති කිරිකැටි බිළිඳු පුතා නිවසේ දමා 22 හැවිරිදි මව ඉකුත් 16 වැනිදා සවුදි අරාබියේ රැකියාවකට ගොස්‌ ඇති නිසා සිය දරුවා රැකබලා ගැනීමට නොහැකි බව පවසමින් 25 හැවිරිදි පියා ඊයේ 19 වැනිදා සවස සිඟිති පුතා කළුතර කොට්‌ඨාස කාන්තා හා ළමා කාර්යාංශයට බාරදුන් සිද්ධියක්‌ කළුතර දකුණ පොලිසියේදී අසන්නට ලැබුනා.

බිරිඳ වසර කීපයකට පෙර සිට

සීත මාලිගාවේ මිල කළ නොහැකි චිත්‍ර වල ලැකර් ගාලා.

කාලකණ්‌ණි මනෝ විකෘතිකයකු චිත්‍ර ටික විනාශ කරලා...

පසුගිය වකවානුව පුරා පැවති නියඟය නිසා සිදීගිය පරාක්‍රම සමුද්‍රයේ වෑතලය ඔස්‌සේ දෙනෝදාහක්‌ දෙනා සීත මාලිගාව බැලීමට පැමිණියා.

එසේ පැමිණි එක්‌තරා කාලකණ්‌ණි මනෝ විකෘතිකයකු සීත මාලිගාවේ මිල කළ නොහැකි සියවස්‌ ගණනක්‌ පැරණි බදාම තලය මත ලැකර් භාවිතා කරමින් විකෘති සිතුවම් ඇද එය විනාශ කර ඇති අයුරුඅපට දැක ගත හැකි වුනා.

මහා පැරකුම්බාවන්ගේ අග්‍රේසර නිමැවුමක්‌ වන සීත මාලිගාව වාස්‌තු විද්‍යාව පිළිබදව වන මහා අනර්ඝ උරුම සම්පතක්‌වුනා.මහා පරාක්‍රම සමුද්‍රය මධ්‍යයේ උස්‌ ගොඩැල්ලක්‌ මත පිහිටුවා ඇති මේ විශිෂ්ට නිමැවුම එතුමන්ගේ ගිම්හාන මාලිගාව ලෙස පැවතුනා.

මේ උත්තම උරුම සම්පතේ

ගලේවෙල ඌරු කොටුවක්‌ නිසා මිනිසුන් පාරට බසී.

විරෝධතාව පැවැති අවස්‌ථාවේදී ඌරු කොටුවෙන් දැඩි දුගඳක්‌...

වාහන ධාවනය පැය දෙකක අඩාළයි.පොලිසිය ආවත් වැඩක් වෙලා නෑ...

ගලේවෙල බම්බාව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඌරු කොටුවකින් සිදුවන පරිසර දූෂණයට විරුද්ධව මාර්ගය අවහිර කරමින් ඊයේ 19දා දින ප්‍රදේශවාසීහු විරෝධතාවක නිරත වූනා. මේ නිසා ගලේවෙල මාතලේ මාර්ගයේ වාහන ධාවනය පැය දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ අඩාළ වී තිබුනා.

සිද්ධිය සැළවීමත් සමග පැමිණි ගලේවෙල පොලිස්‌ ස්‌ථානයේ පො. ප. ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතා විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කර ගමනාගමන කටයුතුවලට ඉඩ සලසාදීමට කළ උත්සාහයද අසාර්ථක
වූනා.

ප‍්‍රංශ සඟරාවක් නබිතුමන්ගේ නිරුවත් කාටූන් පලකරලා

සඟරාව ප‍්‍රසිද්ධ කිරිමත් සමඟ එහි නිල වෙබි අඩවිය වසා දමලා...

තැති ගැන්වෙන්නන් තැති ගැන්විමට...

ඉස්ලාම් ජනතාවගෙන් පළිගැනීමේ අදහසින් කරන ලද අපහාසයක්ලු...

ප‍්‍රංශයේ සතිපතා පල වන සඟරාවක් විසින් මතහේදයට තුඩුදෙන පරිදි නබිතුමාව විකට රූපීව අඳින ලද කාටුනයක් පල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉස්ලාම් විරෝධි චිත‍්‍රපටයට විරුද්ධව නැඟී සිටි ඉස්ලාම් ජනතාව උපහාසයට ලක් කරමින් Charlie Hebdo නම් සඟරාවේ නබි නායක තුමාගේ විකට නිරුවත් කාටූන් නිරූපණය කරමින් ‘තැති ගැන්වෙන්නන් තැති ගැන්විමට’ යනුවෙන් පාඨයක්ද එක් කර ඇත. 

මේ දිනවල කාංචනා මෙන්ඩිස් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ නිවසකට වෙලාලු...

කාංචනා අදාල අමාත්‍යවරයාගේ කාමරයේ ත් පය ගණන් ඉන්නවලු...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි කාංචනා මෙන්ඩිස් මේදිනවල ගම්පහ දිස්ති‍්‍රක්කයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ නිවසකට වී සිටින බව වාර්තා වේ.

කෙසේවුවද කාංචනා මෙසේ ගොස් සිටින්නේ අභාවප්‍රාප්ත වේදිකා නාට්‍ය (ටවර් හෝල්) සංගීත කලා ශිල්පී හිටපු අමාත්‍ය ලක්‍ෂමන් ජයකොඩි මහතාගේ නිවසේය.