Ads 468x60px

.

දැක්කම පිස්සු හැදෙන ජෙනිෆර්ගේ පිස්සු හැදෙන ඇඳුම මෙන්න. (පින්තුර සහ වීඩියෝ)


ජෙනිෆර් ලොපෙස් කියන්නේ ලොකයේ ආදරය දිනාගත් ඉතා ජනප්‍රිය මෙන්න දක්ෂ ගායිකාවක්නේ.  ඒ වගේම ඇයට රංගන කෞශල්‍යත් තියෙනවා.

ඒ කොහොම වුණත් ඇය සරාගී කාන්තාවක්. ඒ මොකද  ඇය පැමිණෙන සංගීත සන්දර්ශන ඒ වගේම අති විශේෂ උත්සව වලට ඇය ඉතාමත් සරාගී අයුරින් තමයි පැමිණෙන්නේ.

පසුගිය දා ලාස් වේගාස්  නුවර පැවැත්වුණු  Billboard Music Awards උත්සවයෙදී කාගේදී  නෙත් ඇඳ බැඳ ගන්නා ඇඳුමකින් ජෙනිෆර් ඇවිත් තිබුණා.

එයාගේ ඇඳුම කොහොමද කියනවානම් ශරීරයෙන් භාගයක්ම නිරාවරණය වෙලයි තිබුණේ.ජෙනිෆර්ගේ ඇඳුම ගැන මේ වන විටත් මුළු ලෝකය පුරාම කතාබහට ලක්වෙනවා.

දැක්කම පිස්සු හැදෙන ඒ ඇඳුම පහතින් නරඹන්න.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ජන්ම දින සමරුව යෙදී තිබියදී කනගාටුදායක පුවතක්


මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 125 වැනි ජන්ම දින සමරුව ලබන 29 වැනි දිනට යෙදී තිබියදී කනගාටුදායක පුවතක් අසන්නට ලැබිණි. ඒ චික්‍රමසිංහ සූරීන් මූලික අධ්‍යාපනය ලැබූ ගාල්ල උණවටුන 'බොනවිස්ටා' විද්‍යාලය වැසී යෑමේ අවදානමකට ලක්ව ඇති බවය.

මාර්ටින් වික්‍රමසිංහ පමණක් නොව, මහාචාර්ය සෙනරත් පරණවිතාන, හිටපු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, කලාසූරී එඩ්වින් ආරියදාස, ප්‍රවීණ ලේඛක අනඳපිය කුඩාතිහි, ආචාර්ය ඒ.ටී. ආරියරත්න වැනි උගතුන්, වියතුන් රැසක් 'බොනවිස්ටා' පාසලේ අධ්‍යාපනය ලබා ඇත. මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ද 'බොනවිස්ටා'වේ ආදි ශිෂ්‍යයෙකි.

1848 වසරේ බි්‍රතාන්‍ය පාලන සමයේ බොනවිස්ටා අරඹා ඇත්තේ 'ඉංග්‍රීසි පිරිමි පාඨශාලාවක්' ලෙසිනි. ඒ අනුව බලන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති පැරැණිම පාසල වන්නේද බොනවිස්ටාය. ඓතිහාසික වටිනාකමක් ඇති, සුප්‍රකට වූ ශිෂ්‍යයන් පිරිසක් අධ්‍යාපනය ලැබූ 'බොනවිස්ටා'ව මේ වන විට විනාශ මුඛයට වැටී ඇති බව, ඊයේ එක්තරා

තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම (පින්තුර)


යුද ශක්තිය හමුදා බලපරාක්‍රමය හා එඩියද ජාතික අභිමානයද එක්තැන් කරමින් තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම මාතර කොටුවේ ගොඩ සමුද්‍රාසන්න මාවතේදී ඊයේ (19) පැවැත්වුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සාමාජිකයෝ සිය උත්සව නිල ඇඳුමින් සැරසී පදක්කම් පැළැඳ අභිමානවත් ලෙස පෙළපාළියේ ගමන් කළා.

සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන ජනපතිට උත්තමාචාර පිදූ මුහුදින් හමා ආ සුළං රැලි සෙබළුන්ගේද මහජනයාගේද විඩාව සංසිඳවුවා. 


එහි පින්තුර කිහිපයක් පහතින්.

කුරුල්ලන්ට නිදහසේ අහසේ පියඹා යැමේ අයිතිය


විනිසුරු මන්මෝහන් සිං එක්තරා තීන්දුවක් දී තිබුණේ කුරුල්ලන් වෙළෙඳාම් කරන මිනිහකුට එදිරිව ය. එම තීන්දුව ලබා ගැනීම සඳහා කුරුල්ලන් වෙළෙන්දන්ට විරුද්ධව නඩුව දමා තිබුණේ තිරිසන් සතුන්ගේ අයිතිවාසිකම් උදෙසා තිබෙන සංවිධානයක්‌ ය. 

විනිසුරුතුමා දුන් තීන්දුවේ මෙසේද සඳහන්ය. පෙත්සම්කාර සංවිධානයේ උගත් නීතිඥ මහත්වරුන් විසින් පෙන්වා දෙන ලද පරිදි ඉහත සඳහන් කුරුළු වෙළෙන්දා විසින් කුරුල්ලන් කුඩා කූඩුවල හිරකරගෙන වෙළෙඳ පොළවලට ගෙන ගොස්‌ විකුණා ඇත. කුරුල්ලන් හිර කරගෙන සිටීමට