Ads 468x60px

.

තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම (පින්තුර)


යුද ශක්තිය හමුදා බලපරාක්‍රමය හා එඩියද ජාතික අභිමානයද එක්තැන් කරමින් තිස් අවුරුදු යුද ජයග්‍රහණයේ 6 වැනි සැමරුම මාතර කොටුවේ ගොඩ සමුද්‍රාසන්න මාවතේදී ඊයේ (19) පැවැත්වුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සාමාජිකයෝ සිය උත්සව නිල ඇඳුමින් සැරසී පදක්කම් පැළැඳ අභිමානවත් ලෙස පෙළපාළියේ ගමන් කළා.

සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන ජනපතිට උත්තමාචාර පිදූ මුහුදින් හමා ආ සුළං රැලි සෙබළුන්ගේද මහජනයාගේද විඩාව සංසිඳවුවා. 


එහි පින්තුර කිහිපයක් පහතින්.

37 38 41 43 44 53 54 55 57 59 63 64 65 67 68 70 73 74 77
 
Related Posts with Thumbnails