Ads 468x60px

.

ස්වර්ණා අක්කා නිසා පියුමිට දරුණු කට කතාවක්


මට එයාව ඕනෑ 
නිසයි එහෙම කරන්නේ. 

දැන්ම එයාව හඳුන්වලා 
දෙන්න බයයි.

පියුමි කොච්චර සැරද කියලා දැනගන්න ‘රන්ජා’ චිත්‍රපටය නරඹන්නම ඕනෑ. එහි ස්වර්ණා අක්කා ලෙසින් අපූරු රංගනයක යෙදෙන ඇයට ඒ චරිතය නිසාම ක්ෂේත්‍රයෙන් මෙන්ම රසික රසිකාවන්ගෙන් පුදුම විදිහේ ප්‍රතිචාර එනවලු. මේ ජනප්‍රියකම හින්දා පියුමි ට හැදෙන කට කථාවන්ගෙන් අඩුවක් නැහැ. 

මේවාට ඇය මුහුණ දෙන්නේ ස්වර්ණා අක්කා වගේම පිරිමියකු මෙන් හිත ශක්තිමත් කරගෙන බව පියුමි කියනවා. කොහොම නමුත් ළඟදී ඇයගේ පෞද්ගලික ජීවිතයේදී සුවිශේෂී වෙනසකුත් සිදුවනවාලු. ඒ ගැන අහන්නත් එක්ක අපි පියුමිට කතා කළා.

ඉතින් පියුමි අපි මුලින්ම කතා කරන්නේ ඔබේ රංගන කටයුතු ගැන ද පෞද්ගලික ජීවිතය පිළිබඳවද?

මං හිතන්නේ රංගන කටයුතු ගැන පළමුව කතා කළොත් හොඳයි.

හරි එනෙම් මේ කතාව අරඹමු අපි ස්වර්ණා අක්කාගෙන්?

අන්න හරි. එහෙම හොඳයි. ස්වර්ණා අක්කා හින්දා අදහාගත නොහැකි සතුටකින් මං ඉන්නේ.

මොකද අප්පේ ඒ?

වතුර ඉල්ලුවම කටට මූත්‍රා කර නිරුවත් කර මිරිස් ගා පහර කෑමට ලක් වූ තරුණයා


නිරුවත් කරලා,
ඇග පුරාම ගම්මිරිස් 
සහ කොච්චි ගාලා 
තමයි ගැහුවේ.

හලාවත කොට්ඨාශයේ නොවිසුදුණු අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තමන් අද ආබාධිත තත්ත්වයට පත්ව ඇතැම් මාදම්පේ, පනිරෙන්දාව - හීන්අගාර පදිංචි සංජීව එදිරිසිංහ මහතා කියයි. 28 හැවිරිදි ඔහු එක් දරු පියෙකි.

පාපැදි අළුත්වැඩියා කරන ස්ථානයක් පවත්වා ගෙනයමින් තම බිරිද සහ වයස අවුරුදු 7 ½ ක් වන පුංචි පුතු නඩත්තු කර ඇති සංජීව අද කිසිවක් කර කියා ගත නොහැකි පුද්ගලයෙකු බවට පත්ව ඇත.

මාදම්පේ - සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පිහිටි වෙළද සැළක් බිද එහි භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බව කියමින් මෙම තරුණයා සහ තවත් දෙදෙනෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මැයි මස 09 වැනිදාය. 

එදින දින 04 ක් යන තුරු කිසිදු ඥාතියෙකුට ඔවුන්ව පෙන්වා නැති අතර, හලාවත පොලීසිය තුළ තිබෙන බව කියන වධකාගාරයක් තුළදී