Ads 468x60px

.

ඇපල් සමාගමේ විධායක නිළධාරියාගේ සමලිංගික කතාවේ ඇත්ත මෙන්න.(වීඩියෝ)


අපි කවුරුත් දන්න ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුනු ටීම් කුක් මහතා තමන් සමලිංගිකයෙකු බවත් ඒ පිළිබඳව ඔහු මහත් ආඩම්බරයට පත්වන බවත්  "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" නමින් හැඳින්වෙන වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇති බවට වාර්තා වුනා. 

පසුගිය 30 වන දිනයේ ප්‍රසිද්ධියට පත්වූ අදාල ලිපියේ ඔහු පහත පරිදි ප්‍රකාශ කොට ඇත්තේ පහත පරිදියි. 

"මගේ ලිංගිකත්වය මම කවදාවත්  හැංගුවේ නැහැ. මම එක හැමෝම ඉදිරියේ කිව්වෙත් නැහැ. මේ වෙනකන්ම.

ඇපල් සමාගමේ සේවකයන් ගොඩ දෙනෙක් මේ දැන සිටියේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නම්, මට සමලිංගිකයෙක් වීම ගැන

කහ ඉරේ සිදුවූ යතුරුපැදි අනතුර (CCTV වීඩියෝව)


ගාල්ල වක්වැල්ල පාරේ කොග්ගල කඩේ හන්දියේ කහ ඉර මතදී සිදුවූ රිය අනතුරක් ඒ අසල ඇති CCTV කැමරා වෙළෙඳ සලක සවිකර ඇති කැමරාවල මනාව සටහන්වී ඇත. ගාල්ල දෙස සිට පැමිණි යතුරු පැදිය කහ ඉර මතින් මාරු වීමට ගිය වයසක පාපැදි කරුවෙකුගේ ගැටී මීටර් 20 ක් පමණ ඉදිරියට ගොස් නැවතී තිබේ.

එම අනතුර CCTV කැමරා දෙකක සටහන් වූ ආකාරය බලන්න.

ජැකලීන් නිදන ඇඳුම පිටින් ඇගේ වෙබ් අඩවියේ.(පින්තුර)


ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් පසුගිය සතියේ පැවති දීපවාලී උත්සවය වෙනුවෙන් නිදන ඇඳුම පිටින් ඉන්දියානු රසිකයින්ට නිකුත් කළ පණිවිඩය ඇගේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කර තිබුණේ පහත ආකාරයෙනි.

කාන්තාවක් තනියම යනවා නම් මෙන්න මෙහෙට යන්න.(පින්තුර)


කාන්තාවකට තනියම ගමන් කිරීම අනතුරුදායක මට්ටම්වල පවතින බවත් සෑම වර්ෂයකම ලිංගික හිංසාවන් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති රැසක් අසන්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එහෙත් කාන්තාවන්ට තනිවම කිසිදු බියකින් තොරව ගමන් කළ හැකි ස්ථාන 10ක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

සිසුවා හා හමුදා සෙබලා නිරුවතින් පාළු නිවසක


රහස්‌ පොලිසියේ නිලධාරියෙකු ලෙස පෙනී සිට පරික්‍ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් පාසල නිම වී නිවෙස කරා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු පාළු නිවසකට රැගෙන ගොස්‌ නිරුවත් කොට බරපතළ ලිංගික අපරාධයක්‌ කරමින් සිටි හමුදා සෙබළකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසිය වෙත බාරදී තිබෙන පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් මෙම සෙබළා උඩ්ඩුසුඩාන්වල සේවය කරන අතර නිවාඩුවට නිවසට පැමිණ සිටියදී මෙම පාසල් සිසුවා බිය කර මෙම

කොස්‌ලන්දේ, හල්දුම්මුල්ලේ, මීරියබැද්දේ නැතිවූ ගණනට සංගණනයක්‌ (සුවිශේෂී වීඩියෝ)


කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ බිහිසුණු නායයැමෙන් මියගිය සහ අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව කොතෙක්‌ දැයි සෙවීම සඳහා සංගණනයක්‌ ආරම්භ කර තිබෙනවා.

පස්‌ කඳුවලට යටවී මියගොස්‌ සිටින පුද්ගලයන්ගේ සිරුරු සෙවීම සඳහා යුද හමුදාව ගුවන් හමුදාව සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක්‌ ඊයේ පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළද දහවල් වනතුරුත් කිසිදු සිරුරක්‌