Ads 468x60px

.

ඇපල් සමාගමේ විධායක නිළධාරියාගේ සමලිංගික කතාවේ ඇත්ත මෙන්න.(වීඩියෝ)


අපි කවුරුත් දන්න ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුනු ටීම් කුක් මහතා තමන් සමලිංගිකයෙකු බවත් ඒ පිළිබඳව ඔහු මහත් ආඩම්බරයට පත්වන බවත්  "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" නමින් හැඳින්වෙන වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇති බවට වාර්තා වුනා. 

පසුගිය 30 වන දිනයේ ප්‍රසිද්ධියට පත්වූ අදාල ලිපියේ ඔහු පහත පරිදි ප්‍රකාශ කොට ඇත්තේ පහත පරිදියි. 

"මගේ ලිංගිකත්වය මම කවදාවත්  හැංගුවේ නැහැ. මම එක හැමෝම ඉදිරියේ කිව්වෙත් නැහැ. මේ වෙනකන්ම.

ඇපල් සමාගමේ සේවකයන් ගොඩ දෙනෙක් මේ දැන සිටියේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නම්, මට සමලිංගිකයෙක් වීම ගැන

ආඩම්බරයි. දෙවියන් විසින් මට ලබාදුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගයක් ලෙස මම එය
සලකනවා.

සමාජයේ සුළු ජන කොටසක් ගැන සමලිංගිකයෙකු වීම හේතුවෙන් මට ගැඹුරු අවබෝධයක් ලැබුණා. එයින් මම ගොඩක් සානුකම්පිත වුනා. මම ධනවතෙක් වෙන්නත් පාර කියලා දුන්නේ මේකමයි. විටක එය අසීරු කරුණක් වුනාත් ඒත් මම, මං විදියට ජීවත් වුනා, පෙනී හිටියා. මගේ ඉලක්කයට, මගේ මාවතේ ගමන් කලා.



 
Related Posts with Thumbnails