Ads 468x60px

.

කහ ඉරේ සිදුවූ යතුරුපැදි අනතුර (CCTV වීඩියෝව)


ගාල්ල වක්වැල්ල පාරේ කොග්ගල කඩේ හන්දියේ කහ ඉර මතදී සිදුවූ රිය අනතුරක් ඒ අසල ඇති CCTV කැමරා වෙළෙඳ සලක සවිකර ඇති කැමරාවල මනාව සටහන්වී ඇත. ගාල්ල දෙස සිට පැමිණි යතුරු පැදිය කහ ඉර මතින් මාරු වීමට ගිය වයසක පාපැදි කරුවෙකුගේ ගැටී මීටර් 20 ක් පමණ ඉදිරියට ගොස් නැවතී තිබේ.

එම අනතුර CCTV කැමරා දෙකක සටහන් වූ ආකාරය බලන්න.

 
Related Posts with Thumbnails