Ads 468x60px

.

අරක්කු බොන්න ණයට ගත් මුදලේ පොලිය වෙනුවට බිරිය මිතුරා සමඟ යහන්ගත කරලා...


බිරිය ආපහු එන්න බෑ කියයි...

දඹුල්ල පොලිසියට සඳුදා (09) පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් මිතුරා භාරයේ සිටින සිය බිරිඳ තමාවෙත ලබා ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව පොලිසිය බිරිය මිතුරා සහ පැමිණිල්ල දැමූ පුද්ගලයා යන පාර්ශව තුනම අද (10) පොලිසියට කැදෙව්වා. එහිදී හෙළිදරව් වූයේ පුදුමාකාර සිදුවීමක්ය. 

පැමිණිල්ල දැමූ පුද්ගලයා දැඩිසේ මතට ලොල් වූ අයෙක් වන අතර තමාට මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පොහොරන් වැව පදිංචි මිතුරෙකුගෙන් රුපියල් පහලොස් දහසක් ණයට ගෙන තිබෙනවා

ඊට පොලිය ලෙස මේ පුද්ගලයා සිය බිරිඳ ඔහුට මාස එකහමාරක කාලය කට උගස් කොට තිබෙනවා. දෙදරු මවක වන ඇයද කැමැත්තෙන් ඊට මුහුණ දී ඇති අතර සැමියාගේ මිතුරා සමඟ මාස එකහමාරක් ජීවත් වී තිබෙනවා

"මහනවීම බලවත් වැරැද්දක් සහ බලූ වැඩක්" යන විවිධ මත පිළිබඳව සනත් ගුණතිලක කතා කරයි..


මම රහත් වෙලා 
නැහැ... 

පසුගිය සති කිහිපය පුරාම මෙරට මාධ්‍ය තුළ ප‍්‍රධාන මාතෘකාව බවට පත්වූයේ නව නීදන් පිල්ලෙගේ පැමිණීම සහ සනත්ගෙ තාවකාලික පැවිද්ද පිළිබඳවය.

සනත් ගුණතිලකගේ මහන වීමේ කාරණය පිලිබඳව පළවී තිබූ විවිධ අදහස් සහිත පුවත් අප පළකළෙමු. සනත් ගුණතිලක සිව්රු දැරීම සහ එයින් නික්ම ඒම පිලිබඳ සමාජයයේ විවිධ පිරිස් පිළිබඳව විවිධ මතවාද ප‍්‍රකාශ කරද්දී මේ පිළිබඳව සනත් ගුණතිලකගෙන්ම විමසා සිටින්නට ඔහු නැවත ගිහියෙකු වන තුරු
අප බලා සිටියෙමු.  

සනත් ගුණතිලක අප සමග කරන ලද විශේෂ සාකච්ජාව පහතින්.

‘මෙගාබයිට්’ නවතා දමයි, හිරු ටී.වී.මිහිරගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි - (වීඩියෝ)

සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගෙන ගොස් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත ක පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. අනු ඔහුට දරුණු ලෙස සිදුකළ ශාරීරික හා මානසික පීඩාව සම්බන්ධයෙන් හිරු ටීවී ආයතනය මිහිර සිරිතිලකගෙන් ප‍්‍රසිද්දියේ සමාව ඉල්ලා සිටිවා.

එමෙන්ම ඊයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශණයේදී එම ආයතනය පවසා සිටියේ ‘මෙගාබයිට්’ වැඩසටහ නවතා දමන බව සහ රූගත කල එම දර්ශන අධිකරණය බාරයේ තබා ඇති බවයි.

හිරු නාලිකාවේ ඉදිරිපත් කල සමාව ඉල්ලීමේ නිවේදනය පහතින්.