Ads 468x60px

.

නීටා පුනාන්දු හා යොලන්ඩා මැදිහත් වීමෙන් රඟපෑ 'විහාරා' නිසා අනූෂා බයෙන් (පින්තූර)

මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන අනූෂා රාජපක්ෂ රංගනයෙන් දායක වූ ඉදිරියේදී තිරගතවීමට නියමිත ස්වර චිත්‍රපටයේ විහාරා ගේ චරිතය නිසා ඇයට සමාජයේ වපරඇස එල්ලවෙතැයි චකිතයෙන් සිටින බව වාර්තා වෙනවා.

කෙසේවවුද මෙම සිනමා පටයේ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු මහත්මියද රගපා ඇති බැවින් සමාජයෙන් එවැනි බලපෑමක් එල්ල නොවෙතැයි යන විශ්වාසයක්ද ඇයගේ සිතේ කොනක ඇතැයි පැවසෙනවා.

ඇය එම චරිතයට තේරී ඇත්තේ අහඹු ලෙස බවද
පැවසෙනවා. අනූෂාට එම අවස්ථාව ලබාදීමට නීටා පුනාන්දු හා යොලන්ඩා මැදිහත්වූ බවද මේ අතර වාර්තා වෙනවා.

Amila Nadeeshani Latest Photo Collection

අඛිලගේ හඬ ජැක්සන්ගේ හඬට ගෑවිලාවත් නැතිලු.

අකිලට, ජැක්සන්ගෙ හ ආවේ කොහොමද?

සිරි පැරකුම් අති සාර්ථකව මේ දිනවල තිරගත වෙන්නෙ ලංකාවෙ මෙතෙක් නොවූ විරු ආදයම් වාර්ථා තබමින් .

මේ චිත‍්‍රපටයෙ රගපාන නළු නිළියන් සම්බන්ධව පේ‍්‍රක්‍ෂකයන්ගෙ දැඩි අවදානයක් යොමුවෙලා තිබෙනවා . 

ලංකාවෙ ප‍්‍රසිද්ධ රංගන ශිල්පියෙක්ගෙ සහ ශිල්පිණියකගෙ දරුවන් මේ සඳහා දායක වී සිටිනවා .සෝමරත්න දිසානායකගෙ සිරිපැරකුම් හි පරාක‍්‍රමබාහු ගෙ තරුණ මනමාලියට රගපාන්නේ මාලිනී ගෙ මල්ලි උපාලි ෆොන්සේකගෙ දියණිය යි.

මෙහි අනෙක් ප‍්‍රධාන පිරිමි චරිතය රගපාන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහලූ පුත‍්‍රයා වූ අඛිල ධනුද්දරයි .අඛිල 'සිරි පැරකුම්' හි සිරි පැරකුම් රජ ගේ චරිතය රගපාන ආකාරය සම්බන්ධයෙන් රසිකයින්ගේ මෙන්ම සිනමා ක්‍ෂෙත‍්‍රයේ අයත් බොහෝ සතුටට පත්ව ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ .

මීට වඩා හොඳයි කාන්තා ඇමැතිකම ලැබුණා නම්: අඩු ගාණෙ ගැහැනුන්ගෙ මූණු බල බලාවත් ඉන්න.

මං අද මෙතැන ඉන්නෙ ගමේ පොඩි එකාට පින් සිද්ධ වෙන්න...

මීට වඩා හොඳයි ඇමැති වෙලා අර තිස්ස කරලියද්දගෙ කාන්තා කාර්යාංශයට ගියා නම්. අඩු ගාණෙ එතැන ඉන්න කාන්තාවන්ගෙ මූණු ටික බල බලාවත් ඉන්න තිබුණා. 

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එසේ පැවැසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවේදී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ක්‍රියා කලාපයට දැඩි විරෝධයක් පාමින් ඉතා නිර්දය ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් විවේචනය කරමින් කළ කතාව නිසා සාකච්ඡාවේ ඉතා දැඩි උණුසුම් ස්වභාවයක් මතුවුනා.

මෙහිදී තවදුරටත් කතා කළ අමාත්‍ය වෙල්ගම මහතා මෙසේද පැවසුවා.