Ads 468x60px

.

අඛිලගේ හඬ ජැක්සන්ගේ හඬට ගෑවිලාවත් නැතිලු.

අකිලට, ජැක්සන්ගෙ හ ආවේ කොහොමද?

සිරි පැරකුම් අති සාර්ථකව මේ දිනවල තිරගත වෙන්නෙ ලංකාවෙ මෙතෙක් නොවූ විරු ආදයම් වාර්ථා තබමින් .

මේ චිත‍්‍රපටයෙ රගපාන නළු නිළියන් සම්බන්ධව පේ‍්‍රක්‍ෂකයන්ගෙ දැඩි අවදානයක් යොමුවෙලා තිබෙනවා . 

ලංකාවෙ ප‍්‍රසිද්ධ රංගන ශිල්පියෙක්ගෙ සහ ශිල්පිණියකගෙ දරුවන් මේ සඳහා දායක වී සිටිනවා .සෝමරත්න දිසානායකගෙ සිරිපැරකුම් හි පරාක‍්‍රමබාහු ගෙ තරුණ මනමාලියට රගපාන්නේ මාලිනී ගෙ මල්ලි උපාලි ෆොන්සේකගෙ දියණිය යි.

මෙහි අනෙක් ප‍්‍රධාන පිරිමි චරිතය රගපාන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහලූ පුත‍්‍රයා වූ අඛිල ධනුද්දරයි .අඛිල 'සිරි පැරකුම්' හි සිරි පැරකුම් රජ ගේ චරිතය රගපාන ආකාරය සම්බන්ධයෙන් රසිකයින්ගේ මෙන්ම සිනමා ක්‍ෂෙත‍්‍රයේ අයත් බොහෝ සතුටට පත්ව ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ .

ජැක්සන් සහ කුමාරිගේ දක්‍ෂකම් අඛිලට නොඅඩුව පිහිටා තිබෙනවා මදිවට අඛිලට පිහිටා ඇත්තේ ජැක්සන්ගේම කට හ බවයි බොහෝ අය පවසන්නේ. ජැක්සන් ගෙ කට හ අඛිලට පිහිටා ඇතිද නැද්ද අපට අසා ගන්නට හැකි වන්නේ සිරි පැරකුම් නරඹන විටයි .

චිත‍්‍රපටය නැරඹු අයෙකුට හැගෙන්නේ පුතාට පිහිටා තිබෙන්නේ පියාගෙ හඬම යන්නයි. එහෙත් අඛිලගේ හඬ ජැක්සන්ගේ හඬට ගෑවිලාවත් නැති බව තමයි දැන ගන්නට තිබෙන්නේ.අඛිල ගේ රංගනයට පසු බිම් හඬ දී ඇත්තේ අඛිල නෙමේ ජැක්සන් ඇන්තනී.
අප මේ පිළිබඳව නිෂ්පාදිකාවගෙන් විමසීමක් කළා.

අකිලට, ජැක්සන්ගෙ හ
ආවේ කොහොමද?

"අඛිලට ඩබ් කළේ ජැක්සන් ඇන්තනී. අධ්‍යක්‍ෂවරයා තීරණය කළා ජැක්සන් ගෙ හ
එතැනට සුදුසුයි කියලා .සිනමාවෙදි ඒ විදිහට චරිතයට ගැලපෙන ආකාරයට හවල් බාවිතා කරණවා. ඒක සාමාන්‍ය දෙයක් . ඉතින් අඛිලගෙ තාත්තා ජැක්සන්. ඒ නිසා ඔහුගේම හ බාවිතා කළා.

සිනමාවේදී යම්කිසි රංගන ශිල්පියෙක් වෙනුවෙන් වෙනත් අයගේ හ
බාවිතය සාමාන්‍ය දෙයකි. අඛිලට සිය පියා ගේ හ බාවිතා කිරීම ද යම් විශේෂත්වයක් ගෙන දෙන්නකි.
 
Related Posts with Thumbnails