Ads 468x60px

.

කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ - කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට.

මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුනගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගය මෙන්ම ලිංගාශ්‍රිත රෝග පැතිර යැමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු පවසති.

මේ වන විට මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ මෙම කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට පවතින බව අනාවරණය වී ඇති අතර ඔවුනගේ සේවය විවාහක අවිවාහක පිරිමින් ද ලබාගන්නා බව ඔවුහු කියා සිටිති.

වීථීවල ලිංගික ශ්‍රමය අලෙවි කරනු ලබන මෙම කාන්තාවන් බවට පත් වූ පිරිමින්ගේ සංඛ්‍යාව කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට වඩා වැඩි වී ඇති අතර