Ads 468x60px

.

කවිෂා දැරිය මියගියේ බෙහෙත් විෂවීමකින්ද?

අනේ අම්මේ මගේ ඇඟේ කරන්ට්‌ එක දුවනවා වගේ...
බෙහෙත විඳින්න එපා මාව බේරගන්න...

අප ජීවත්වන වටපිටාව අපට ලෙඩ දෙයි. අද කාලයේ ඉස ඇම්මට, කැස්‌සට පමණක්‌ නොව කිවිසුමක්‌ ගියත් නිදහස්‌ ආර්ථිකයේ පෙති කරල් දුසිම් දෙක තුනක්‌වත් ගිල දැමිය යුතුය. මැස්‌සෝ, මදුරුවෝ, වෛරසයෝ, බැක්‌ටීරියාවෝ නිසා අපේ ඇත්තන් ගිලන් වන ප්‍රමාණය කොතෙක්‌දැයි කියා නිම කළ නොහැක.

අර ලෙඩේට මේ බෙහෙත, මේ ලෙඩේට අර බෙහෙත ආදී වශයෙන් දොස්‌තර නෝනලා, මහත්වරු බෙහෙත් ලියාදෙති. මේ කොයි හැටි වෙතත් තවමත් අපේ ඇත්තන්ට ලෙඩක්‌ දුකක්‌ හැදුණු විට පිහිට වෙන්නේ රජයේ මහ ඉස්‌පිරිතාලයයි. නොඑසේනම් රජයේ රෝහලයි.

ලෙඩේ ගොඩදමා ගැනීමට නම් අන්තිමට රජයේ ඉස්‌පිරිතාලයට යායුතු බවට ජනතාව තුළ මතයක්‌ මෙන්ම විශ්වාසයක්‌ද පවතී. රජයේ ඉස්‌පිරිතාලවල අත්‍යවශ්‍ය බෙහෙත් මෙන්ම අවශ්‍ය පහසුකම්ද ඇතැම් අවස්‌ථාවලදී නොමැතිවීම වෙනම කතාවකි. රජයේ ඉස්‌පිරිතාලවල ඇති ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳවද ඇතැම් අවස්‌ථාවලදී ගැටලු මතුවී තිබේ.

අප මේ කියන්නට යන්නේ ගාල්ල කරාපිටිය මහ ඉස්‌පිරිතාලයේදී

ශලනිට වැඩිය ශලනිගේ අම්මා රඟපාලා තියෙනවලු.

වසර 15කට අධික කාලයක සිට රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ රූපලාවණ්‍යාගාරයක්...

පළමු සිරස කුමරිය ලෙස ජනපි‍්‍රයත්වයට පත් ශලනි තාරකාගේ මව වන නිර්මා සුරාජි ද මේවන විට නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව සිටිනවා.

නිර්මාගේ රංගනය ගැන වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ ශලනි සිරස කුමරිය වීමෙන් පසුවය.

කෙසේවවුද මෙතෙක් ශලනි හා නිර්මානිගේ රංගන දායක නිර්මාන සංසන්දනය කරන්නේ නම් ශලනිට වඩා වැඩි ටෙලි ප‍්‍රමාණයක නිර්මානි රගපා ඇතැයිද පැවසෙනවා .

එසේම ඇය ශලනිගේ මව ලෙස ටෙලි දෙකකදී ද මේවන විට රගපා තිබෙනවා.ඇය එසේ රගපෑවේ නාමල් අරණ ටෙලියේත් සිහිනයකි ජීවිතේ ටෙලියේදීත්ය.නිර්මා මුලින්ම රගපා ඇත්තේ ‘සුරංජලී’ ටෙලිනාට්‍යයේය.

ටෝනි ගේ‍්‍රග්ට පෙනහළු පිළිකාවක්...


ක්‍රීඩාවේ ලැබූ සතුටට වඩා දෙගුණයක සතුටක් විචාරකයකු ලෙස මං ලබනවා...

66 වන වියේ පසුවන ඔහු ලොව සිටින ජනප‍්‍රියතම ක‍්‍රිකට් විස්තර විචාරකයෙකි.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු නායකයෙකු මෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් විචාරකයකු වන ටෝනි ග්‍රේග්ට පෙණහළු පිළිකාවක් වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෝනි ග්‍රෙග්ට පිළිකාවක් වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙදිය.

පසුගියදා නිමවුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අවසානයේදී රෝගී තත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලින් ඔහුට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව සොයාගෙන 
තිබෙනවා.