Ads 468x60px

.

ලෝචනාට මිනීපෙට්ටි සාප්පුවකින් TV ඇඩ් එකක් දෙන්න ආ මාධ්‍යවේදියා සබන් නැතිවම නාපු හැටි


මිනීවලට හරියට 
සැතපෙන්න බැරිලු 
ඇණ ඇනෙනවලු...

පසුගිය දිනක එක්තරා සතිඅන්ත පුවත් පතක ටැබ්ලොයිඩ් අතිරේකයක මාධ්‍ය වේදියකු ලෝචනා ඉමාෂිව බයිට් කිරීමට ගොස් නාගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ මාධ්‍ය වේදියා විසින් ලාබ විහිලුවක් යොදාගනිමින් ලෝචනාව බයිට් කිරීමට ගොස් මේ අකර තැබ්බයට පත්වූ බව පැවසෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ නාගැනිල්ලේ තරම කොතෙක්ද යත් අදාල සිද්ධියෙන් පසුව ලෝචනා කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු හා පවසා ඇත්තේ දැන් සිටින ගොඩක් මාධ්‍ය වේදියෝ මෝඩයෝ බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

රොෂාන් මියුසික් වීඩියෝව චතුරිකාව රිද්දන්න කරපු වැඩක් ද..?

පසුගිය කාලයේ මාධ්‍ය පුරා අලුත් පුවත් මවමින් සැරි සැරූ රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමය රොෂාන් මියුසික් වීඩියෝවක් මගින් ප්‍රති නිර්මාණය කොට තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. රොෂාන් පිලපිටිය මේ සංගීත වීඩියෝවෙ පෙනී සිටින්නේ හිතාමතාම විය යුතුය. මේ සංගීත වීඩියෝව කරන්නේත් චතුරිකාගෙ සමීප ඥාතියෙකි. ඇය රොෂාන්ගෙන් වෙන්ව ජීවත් වන්නට ගත් තීරණය ඇයගේය. 

ඇය වෙනත් නළුවෙකු සමග ජීවත්වන්නට තීරණය කරනවානම් ඒ තීරණය ද ඇයගේය. මේ ආකාරයෙන් තීන්දු තීරණ ගත් එකම නිළිය හෝ නළුවා ඔවුන් පමණක් නොවේ.

අතුල සමිතගෙ වෙන්ව යාමෙන් පස්සේ ඒ දෙපල ගයන ලද යුග ගීත වලින් වඩාත් ම ජනප‍්‍රිය වුනේ 'ඉවසයිද මන්දා 'ගීතයය. ඒ ගීතයට මියුසික් වීඩියෝව කර තිබුනේත් මේ ආකාරයටමය. වෙනස තිබුනේ අතුල එහි රඟ නොපෑමයි. 

ත්‍රීමා විතාන බිලි බෝයි කෙනෙකු වීද ?

පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලක යන්ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ,අතුල සේනා රත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ.  

අද දිනයේ මෙලෙස අවාසනා වන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය.