Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න Face Book Fun


පසුගිය සතිය පුරාවටම Facebook සමාජ ජාලයේ  හුවමාරු වුන විනෝදාත්මක අදහස් කිහිපයක් අද බඩ අල්ලන් හිනාවෙන්න Facebook Fun තුළින්…

“පංති ගිහින් ආවාම බලාගන්නම් කීවා”- රත්ගම පුතුගේ මරණයට හේතුව මේකද?


ගිං ගඟ අසල ජල පහරක් ආසන්නයේ තිබී ඊයේ (29) දින සොයා ගත් ඉමේෂ් ශ්‍රීමාල් ගේ මළ සිරුරත් සමග ඔහුගේ මරණයට හේතු රැසක් මේ වන විට ප්‍රදේශය පුරා පැතිර යමින් පවතී.

ගාල්ල බූස්ස රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවාගේ සිරුර ඊයේ හමු වූයේ දින 05 කට පසුව වන අතර ඒ වන විට මළ සිරුරට හානි වී තිබුණි.

ගිංගඟේ ගිංතොට පාලම අසල තිබී පොලිසිය ඊයේ උදෑසන සිරුර සොයා ගෙන තිබුණි. සිරුර ගොඩ ගත්පසු ඔහුගේ එක් අතක සෙලෝටේප් රටියකින් ලිපියක් තදින් අතට තද කොට අලවා තිබූ අතර එම ලිපියද

අනවශ්‍ය වියදම් කපා හැර විවාහ උත්සවයේදී අක්ෂි කාච බෙදූ මනාල යුවලක්


අද කාලයේ විවාහ උත්සව වලට අධික ලෙස නාස්තිකාර වියදම් කරමින් බොහෝ සෙයින් මුදල් නාස්ති කිරීම විලාසිතාවක් බවට පත්ව තිබෙන කාලයක තම උගත්කමට සරිලන බුද්ධිමත්කමින් යුක්ත ගුරු යුවලක් තම විවාහ උත්සවය කාගෙ කාගෙත් ඇස් ඇරවන ආකාරයෙන් ඉතාමත්

මහින්ද නිසා යාළුවුන දික්කසාදව සිටි කලා යුවළ


මහින්ද රාජපක්ෂ මහතා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වුවද ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන නොමැත. ඔහු විහාරස්ථාන වල පැවැත්වෙන ආගමික කටයුතු වලට මෙන් වෙනත් පොදු උත්සව

මහනුවර රෝහලේ හදිසි ගින්නක්


පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන මහනුවර මහ රෝහලේ 49 වැනි වාට්ටුවට අද අලූයම 2.00ට පමණ ඇති වූ හදිසි ගින්නක් නිසා හානි සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් කලබලයට පත් රෝගීන් දිවිගලවා ගැනීමට වාට්ටුවෙන් පිටවීමට ගොස් ඇති වූ තෙරපුමකදී අසූ දෙනකුට ආසන්න පිරිසක් තුවාල

කිම් කර්ඩයිෂන් Accident වෙලා (වීඩියෝ)


ජනප්‍රිය හොලිවුඩ් නිළි කිම් කර්ඩයිෂියන් පසුගියදා රිය අනතුරකට මුහුණ දී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. ඇය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ “Keeping Up with the Kardashians” රූපවාහිනී වැඩසටහනේ මැයි 31 වෙනදාට විකාශය කිරීමට නියමිත කතාංගයේ රූපගත කිරීම් සිදුවන අතරතුරදී බව සඳහන්ය.

කිම් සහ ඇගේ පවුලේ සාමාජිකයන් මොන්ටානා ප්‍රදේශයේ හිමෙන් වැසුණු මාවතක ඔවුන්ගේ වාහනය පදවාගෙන යන විට  එම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ පා ඇති බව වාර්තාවෙයි.

කෙසේ නමුත් කිම් ඇතුළු පවුලේ කිසිවෙකුට අනතුර නිසා කිසිදු හානියක් සිදු වී නැති නමුත් තමන්ට මුහුණ පෑමට සිදු වූ බිහිසුණු අත්දැකීම නිසා බියට පත් මේ සුපිරි හොලිවුඩ් තරුව හඬා වැටී ඇත.

අනතුර සිදුවූ මොහොත  පහතින් නරඹන්න.

නතාෂා හා ප්‍රිහාන්ගෙ දෙවන ගමන (ඡායාරූප)


ගායන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් ලෙස ජනාදරයට පත් නතාෂා පෙරේරා පසුගිය 21 වනදා ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමග යුග දිවියට ඇතුලත් වුනා. ඒ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීයි. ඔවුන්ගේ මංගල්‍යයේ දෙවන දිනය ඊයේ (29) වන දා පැවැත්වුණා. 

එහි පින්තුර පහතින්.

හිටපු ජනාධිපතිගේ පරාජයට මාව බයිට්‌ එකට අරන් - සුමනදාස අබේගුණවර්ධන සිත් තැවුලෙන්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය මැතිවරණයෙන් පරාජය ලැබූ නිසා සමහර හිටපු ඇමැතින්ගෙන් මඩ ප්‍රහාර කෑමට සිදුවී ඇත්තේ තමාට යෑයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජකීය ජ්‍යෙතිෂඥයා වශයෙන් ප්‍රසිද්ධ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේ ගුණවර්ධන මහතා මේ දිනවල සිත් තැවුලෙන් සිටින පුවතක් අප වෙත වාර්තා වෙනවා.

හිටපු ජනාධිපතිතුමාගේ පරාජයට හේතුව තමා බවට ඇඟිල්ල දික්‌කරමින් හිටපු සමහර ඇමැතිවරුන් තමාගේ ඇඟේ එල්ලෙන්නට පටන්ගෙන

"මල් පිපී ඇතැයි ජනතාවට පෙන්වුවත් රටේ ආර්ථිකය වඳ පීදිලා" ඇත්ත ඇති සැටියෙන්...


දේශපාලනඥයන් ජීවත් වෙන්නේ 'පොරොන්දු' වලිනි. ජනතාව ජීවත් වන්නේ ද පොරොන්දු නිසා ය. ක්‍රමය සකස්‌ වී ඇත්තේ එහෙමය. පොරොන්දු කැඩීම දේශපාලනඥයන්ගේ පුරුද්දය. 

පොරොන්දු පසුපස හඹා යැම ජනතාවගේ පුරුද්දය. ආණ්‌ඩුවක්‌ පත්වන විට හැම කෙනෙක්‌ ම සිතන්නේ 'මේ ආණ්‌ඩුව නම් කියපු දේ කරයි' යනුවෙනි. එහෙත් සිදුවන්නේ කියපු දේ වෙනුවට වෙන වෙනදේ කිරීම හා ජනතාව රැවටීමය.

ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති 'කෙළින්ම' කියා තිබුණේ මේ කතාවය. මහින්දගේ ආණ්‌ඩුව ගෙදර යවා මෛත්‍රී පාලනයක්‌ ගෙන ඒම උදෙසා ජවිපෙ ද යම් තරමක කොටස්‌