Ads 468x60px

.

මහනුවර රෝහලේ හදිසි ගින්නක්


පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන මහනුවර මහ රෝහලේ 49 වැනි වාට්ටුවට අද අලූයම 2.00ට පමණ ඇති වූ හදිසි ගින්නක් නිසා හානි සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් කලබලයට පත් රෝගීන් දිවිගලවා ගැනීමට වාට්ටුවෙන් පිටවීමට ගොස් ඇති වූ තෙරපුමකදී අසූ දෙනකුට ආසන්න පිරිසක් තුවාල

ලැබ ඇති බවද වාර්තා වුණා.

රෝගීන්ට පිටවීම සඳහා එක් දොරක් පමණක් විවෘතව තිබූ අතර ඉන් සියල්ලෝම පිටවීමට උත්සාහ ගැනීමේදී මෙසේ සියලූ රෝගීන් තුවාල ලැබ ඇතැයි මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
 
Related Posts with Thumbnails