Ads 468x60px

.

හිතුවක්කාරකමට දීග ගිහින් ජීවිතය දුකක් කරගත් ගැහැනියක්...

ප්‍රවීණතම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ විශේෂඥ වෛද්‍ය උපාධිය ලැබිමට පෙර සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස කොළඹ ජාතික රෝහ‍ලේ (එවකට මහ රෝහ‍ලේ) සේවය කරන කාලයේ ඒ මහතා මුහුණ දුන්නු අත් දැකීමක් තමයි මේ.

එක්තරා දිනයෙක වෛද්‍ය රාජපක්ෂ මහතා සේවය කළ වාට්ටුවට ඇදුම රෝගය වැළඳුනු කාන්තාවක් ඇතුළත් කරනු ලැබුවා. 


එම කාන්තාවගේ වයස අවුරුදු තිහක් පමණ ඇති. ඇදුම රෝගය උත්සන්න මට්ටමක නොතිබුණත් ඇය වාට්ටුවට ඇතුල් වුණු මොහොතේ පටන්ම නිරතුරුවම කීවේ තමා මියයන බවයි.

සාමාන්‍යයෙන් ඕනෑම ඇදුම රෝගියෙකු තම රෝග තත්ත්වය උත්සන්න තත්ත්වයට පත් වෙනකොට තමා මියයාවි යැයි ලොකු බයකින් පසුවෙනවා. මොකද මේ රෝගය ආශ්වාස ප්‍රාශ්වාසය සම්බන්ධ රෝග තත්ත්වයක්නේ. නමුත් ඒ හැම රෝගියෙක්ම මියයන්නේ නෑ. 


වෛද්‍යවරුන් ඇතුළු ඒ මොහොතේ සිටින හෙද කාර්ය මණ්ඩලයත් ඒ වෙලාවට රෝගීන්ව අස්වසන එකත් සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.
කොහොම වුණත් මේ කියන කාන්තාව තදබල තත්ත්වයක සිටියේ නෑ.


නමුත් තමා මේ රෝගයෙන් මේ මොහොතේ මියයන බව නිරන්තරයෙන් කී ඇය ඒ සමගම මන්තරයක් මතුරන්නාක් මෙන් කී තවත් වචන පෙළක් තිබුණා. ඒ තමයි “මගෙ මිනිහට සාප වෙන්න ඕනෙ.” කියන එක. 

කොරළේ මහත්තයා - 02 හි අධ්‍යක්ෂවරයාගේ අයුතු යෝජනාවෙන් නිශානි රාත්‍රියේම මහ ගෙදරට

නුවරදීත් තනිකරළා...

නැගී එන නිළියක වන නිශානි ගමගේට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විසින් අයුතු යොජනාවක් කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන්
අප කළ විමසීමකදී ඇය කියා සිටියේ එම යෝජනාව හේතුවෙන් තමා ස්වාධීන රූපවාහිනීය ඔස්සේ මේ දිනවල විකාශයවන කොරළේ මහත්තයා - 02 ටෙලියෙන්ද ඉවත් වූ බවයි.

තමාට මෙම අයුතු යෝජනාව කළේ කොරළේ මහත්තයා - 2 ටෙලියේ රූගත කිරීම් රන්මිණි තැන්න ටෙලි ගම්මානයේ සිදු කරමින් තිබියදී බවද ඇය හෙලිකළා.

මේ හේතුව නිසා ඇය රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් ඉවත්වී 15
දා රාත්‍රියේම මාතර පිහිටි සිය මහ ගෙදරට ගිය බවද ඇය අප සමග කීවාය.