Ads 468x60px

.

ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ඉසුරි අම්මා සමග කී අන්තිම කතාව


මිනුවන්ගොඩ යාගොඩමුල්ල  ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් මියගිය ජනාධිපති අරක්ෂක අංශයේ පස්දෙනා අතරේ පොලිස් කොස්තාපල් වරියක්ද වනවා. පසුගිය 09දාට ඇයගේ 21වැනි උපන් දිනයද යෙදී තිබුණා. අනතුර සිදුවූයේ එම පිරිස අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීමට යන අතරතුරදීය. එම ගමන පිටත් වන්ට පෙර ඇය තම මව සමග දුරකතනයෙන් කතාකොට තිබුණා.

අම්මේ මම මුණ බලාගෙන කතාකරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා. අම්මාත් ඒ ව‍ගේ එකක් ගන්න එතකොට මට පුළුවන් අම්මගේ මුණ

උඩුගම්පොළ ගොවිපළ නිවසේ ත්‍රිත්ව ඝාතනය


ගම්පහ උඩුගම්පොළ නයිවල පාරේ දෙවලපොළ මාර්ගයේ අක්කර හයක ඉඩමක මැද පිහිටි නිවෙසක අබිරහස් ලෙස ඝාතනය කළ අඹු - සැමි යුවළක් සහ ළිඳකට දමා තිබූ අවුරුදු 4ක දැරියකගේ මළ සිරුරු ඊයේ සවස ගම්පහ පොලිසිය විසින් සොයාගන්තා.

මීට දින දහයකට පමණ පෙර එම ඝාතන සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මළ සිරුරු සොයා ගන්නා අවස්ථාව වන විට ඒවා දැඩි ලෙස නරක් වී තිබී ඇත. ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ බිරියගේ සිරුරු නිවස

දැන්වත් හොරා පොලිස්‌ සෙල්ලම නවත්වමු...!


දැන් ශ්‍රී ලංකාවේ හොර නම නොගෑවුණු විෂය ක්‌ෂේත්‍රයක්‌ සොයා ගන්නට බැරි තරම්ය. සමහර හොරකම් දැනෙන්නේ පාර්ශ්ව කිහිපයක්‌ පමණක්‌ වුවද, රටේ සියලු ජනතාවට දැනෙන තරමේ "කෂඩ" වැඩ කරන හොර නඩයක්‌ ගැන ඊයේ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය හෙළිකර තිබුණා. 

ඔවුන් කියන ආකාරයට රට පුරා පිහිටි පෞද්ගලික ඖෂධ අලෙවිසල් නොඑසේ නම් අපිට හුරු විදියට කියනවා නම් "ෆාමසි" 20,000 කට අධික ප්‍රමාණයකින් 14,000 කට ආසන්න ප්‍රමාණයක සිටින්නේ ව්‍යාජ (හොර) ඖෂධවේදීන්ය. 

ඖෂධවේදීන් යනුවෙන් හඳුන්වන්නේ ෆාමසියකට ගොඩවැදුණු විට අපට බෙහෙත් තෝරා දෙන අයය. එවැන්නෙකු හොරෙකු වූ විට ඇතිවන තත්ත්වය අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. ඇත්තෙන්ම මෙය ඇඟ

මිනුවන්ගොඩදී PSD එකේ 4කට මරු කැඳවූ ඩිෆෙන්ඩර් අනතුරේ CCTV වීඩියෝව


ඊයේ දිනයේ ජනාධිපති ආරක්ෂක අංශයේ 4කට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර් රථ අනතුරේ CCTV වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම අවස්ථාවේ වර්ෂාව අධික කාළගුණයක් පැවතී ඇති අතර බස් රථයට ඉස්සර කරන ඩිෆෙන්ඩර් රථය අනෙක් පසින් එන බස්රථයේ ගැටෙනවා.

රථයේ සිටි දෙදෙනෙක් පමණ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා. සිද්ධිය වන