Ads 468x60px

.

ගලේවෙල දිවිනසාගත් සිසුවාගේ සිද්ධිය පරිගණකයේ පටිගත වූ වීඩියෝව නිකුත් වෙයි.


ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසෙහි ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් පිළිබඳ පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා වෙබ් අඩවි ගණනාවක වාර්තා වුණා. එහිදී අනාවරණ වූයේ ගෙළ වැළලා ගෙන මිය ගිය සිසුවා අසල පරිගණකයක් ක්‍රියාත්මක වී ඇති බවයි. 

නමුත් එම පරිගණකයේ මුර පදයක් යොදා තිබීම හේතුවෙන් එම පරිගණකය ක්‍රියාත්මක වී තිබුණෙ කුමකටද යන්න සොයා ගත නොහැකි වුණා. මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී නියෝග කළේ පරිගණක විශේෂඥයෙකු විසින් පරීක්ෂා කර දන්වන ලෙසයි.

ඒ අනුව එම සිසුවා විසින් සිද්ධිය පටිගත කර ඇති අතර එය මේ වන විට මාධ්‍යයට අනාවරණ වී තිබෙනවා. අදාළ සිසුවා මියගොස් ඇත්තේ, සිය දිවි නසා ගන්නා ආකාරය ඇගවීමට යාමේදී බව පොලිසිය පැවසුවා.

එම සිසුවාගේ ගෙළ වැළලාගෙන මියයාමේ හිරු වීඩියෝව පහතින්.