Ads 468x60px

.

පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකුණන චෝගම් 2013 නමින් ෆේස්බුක් පිටුවක්

ලාංකික පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකුණන පුද්ගලයෙකු ෆේස් බුක් හි චෝගම් 2013 නමින් ෆේස් බුක් පිටුවක් ආරම්භ කොට ඇති අතර එහි සාමාජිකයන් මේ වන විට දස දහස ඉක්මවා තිබෙන බ අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ චෝගම් නිල ෆේස් බුක් පිටුවටද තවමත් ඇත්තේ සාමාජික යන් පහළොස්දහසකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ හේතුවෙන් බොහෝ පිරිස් චෝගම් ලෙස ටැග් කොට තිබුනේද පෙර කී ව්‍යාජ ෆේස්බුක් පිටුව බවයි.

චෝගම් පිලිබඳ වැරදි මත පතුරවන්නන් අත් අඩංගුවට ගන්නා වටපිටා වක ව්‍යාජ චෝගම් පිටුවක පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකිණීම පිලිබඳ අදාළ බලධරයන් නිහඬ වීම පුදුමයට කරුණක් බවයි තතුදත් අය පවසන්නේ.


එම චෝගම් ව්‍යාජ ෆේස්බුක් පිටුව පහතින්.

වැලිගම දෙනිපිටිය මධ්‍ය පාසලේ සිසුන්ගේ කලිසම් පලන්නට දත කන ගුරුවරියගේ ඇත්ත කතාව...

වැලිගම හා අරලගංවිල ගුරුවරු දෙපළකගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් මුළු ගුරු පරපුරම ලැඡ්ජාවට පත්ව ඇති බව දැන් මුළු රටම දන්නා කරුණකි. 

ඒ පළමුවෙන්ම කතුරක්‌ අතින් ගෙන සිසුන්ගේ කලිසම් පලන්නට දත කන්නට සැරසුණු අශිලාචාර ගුරුවරියක නිසාය.  

අනෙක නම් ලන්ච් ෂීට්‌ එකක බත් කමින් සිටි පාසල් සිසුවාට බුද්ධ ධර්මය ගුරුවරයා කන පැලෙන්න ගසා තිබුණූ නිසාය. මේ කතා ද්විත්වයේ ඇත්තටම වුනේ මොකද්ද කියලා හොයලා බලන්න hot and fast news වන අපිටත් ඕනේ වුනා.

එකම වගේ පෙනුනට මේ සිද්ධීන් දෙක එකිනෙකට හුඟක් වෙනස් කතා දෙකක් කියලයි මේ ගැන හොයපු අපට නම් හිතුනේ. ඒක මෙහෙමයි වෙලා තියෙන්නේ.

ඉතින් වෙනදා වගේම එදත් වැලිගම දෙනිපිටිය මධ්‍ය පාසලේ පෙර පරිදිම උදෑසන ශරීර සුවතා වැඩසටහන පැවැත්වුණා. මෙම වැඩසටහනේ "ගුරුහරුකම් කළේ" පෙර කී ගුරුවරිය විසිනුයි.

සිසු සිසුවියෝ එක පෙළට හිඳ ඇගේ විධානය අනුව ශාරීරික ව්‍යායාම් වල නිරත වුනා. එහෙත් එහි සිටි ඇතැම් සිසුන්ට ඒ ක්‍රියාකාරකම් නිසි පරිදි කළ නොහැකි වූයේ ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් ව්‍යායාම් වලට නොගැලපෙන ඒවා නිසාම නොවේ.

බෝතල් පාටියෙන් පසු ලක්ෂ දෙක හමාරකට ආසාවෙන් මුළු පවුලක්ම මරා දැමු ලග්ගල අයියා...


සර්, සර්, 
ජීප් එක 
නවත්වන්න

අර,අර 
ඉන්නේ 
සර්ල 
හොයන 
මිනිහා

අනුරාධපුර විහාර පාළුගම ප්‍රදේශයේ පුද්ගලයන් 05 දෙනකු කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත් වී සිටින හිටපු යුද හමුදා සෙබ ලෙකු වන ජගත් කුමාර නැමැත්තා තම යාහළුවා සමග එම පවු‍ලේ පස්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පා‍පොච්චාරණය කර ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මෙම බිහිසුණු සමූහ ඝාතනයේදී  මව්වරුන් දෙදෙනකු සහ දරුවන් තිදෙනකු කපා කොටා මරා දමා තිබුණා. ඒ අයගෙන් තිදෙනකුම එකම පවු‍ලේ මව සහ දරුවන්ය. අනෙක් දෙදෙනා එම මවගේ සහෝදරිය සහ ඇගේ දරුවාය.

මුළු රටේම අවධානය මෙම ම්‍ලේච්ඡ අපරාධය දෙසට යොමු වූයේද නිතැතිනි. මෙම ඝාතනයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න කා තුළත් මහත් කුතුහලයක් ජනිත කළ කාරණයක් වුණා.