Ads 468x60px

.

පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකුණන චෝගම් 2013 නමින් ෆේස්බුක් පිටුවක්

ලාංකික පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකුණන පුද්ගලයෙකු ෆේස් බුක් හි චෝගම් 2013 නමින් ෆේස් බුක් පිටුවක් ආරම්භ කොට ඇති අතර එහි සාමාජිකයන් මේ වන විට දස දහස ඉක්මවා තිබෙන බ අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ චෝගම් නිල ෆේස් බුක් පිටුවටද තවමත් ඇත්තේ සාමාජික යන් පහළොස්දහසකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ හේතුවෙන් බොහෝ පිරිස් චෝගම් ලෙස ටැග් කොට තිබුනේද පෙර කී ව්‍යාජ ෆේස්බුක් පිටුව බවයි.

චෝගම් පිලිබඳ වැරදි මත පතුරවන්නන් අත් අඩංගුවට ගන්නා වටපිටා වක ව්‍යාජ චෝගම් පිටුවක පාසල් ළමුන්ගේ අඩ නිරුවත විකිණීම පිලිබඳ අදාළ බලධරයන් නිහඬ වීම පුදුමයට කරුණක් බවයි තතුදත් අය පවසන්නේ.


එම චෝගම් ව්‍යාජ ෆේස්බුක් පිටුව පහතින්.

 
Related Posts with Thumbnails