Ads 468x60px

.

මොකක්ද මේ OLED තාක්ෂණය කියන්නෙ?

Organic Light Emitting Diode කියන එක තමා ඔය OLED කියන්නේ. මේක පරිගණක, ජංගම දුරකථන, කැමරා, ගීත ධාවක (MP3 Players) ආදී බොහෝ උපකරන වල තිර (Display) සදහා බාවිතා කරන නවතම තාක්ෂණයක්. 

විදුලි ධාරාවක් ලබාදුන්නම ආලොකය විමෝචනය කිරීමේ හැකියාව තියන Organic නැත්නම් ඓන්ද්‍රීය (කාබන් මූලික) අමුද්‍රව්‍යය උපයෝගී කරගෙන තමයි මේ OLED නිර්මානය කරල තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා

ප්‍රවීන් වගේ කෙනෙක් ලැබීම වාසනාවක් - සඳනි

ප්‍රවීන් කියන්නෙ හරිම ආදරවන්ත චරිතයක්...
අපේ විවාහයට කලා ක්ෂේත්‍රයේ කාටවත් අපි ආරාධනා කළේ නෑ...
විවාහ මංගල උත්සවයක් ගන්න අපට වුවමනාවක් තිබුණේ නෑ.
පුංචි අවදියේම පුංචි තිරය හරහා රංගනයට පිවිසුණු සඳනි මේ වන විට රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇත. මේ දිනවල විකාශය වන ‘මලී’ ටෙලි නාට්‍යයේ මදුරංගිගේ චරිතය නිසා සඳනි බොහෝ ප්‍රේක්ෂක ආදරයට ලක්ව සිටින්නීය පසුගිය දිනක සඳනි තම ජීවිත පොතේ නව පිටුවක් පෙරළුවාය. 
ඒ පිළිබඳවත් ඇයගේ නවතම තොරතුරු පිළිබඳවත් විමසීමට අපි සඳනි සුලක්ඛනා එක්ක කල කතා බහක් පහතින්.

මර්වින්ගේ තර්ජන වලට බයේ සත්ත්ව බිලි පූජාව නවත්වන්නේ නෑ - කෝවිලේ ප්‍රධාන පූජක

මර්වින් සිල්වා ඇමතිතුමා විතරනේ එහෙම කියන්නේ... අනිත් ඇමතිවරු මේකට විරුද්ධ නෑ...

අපිට ජනාධිපති තුමාවත් කිසිම කතාවක් කියල නෑ. 

ජනාධිපතිතුමා අපිට නවත්වන්න කිවුව නම් නැවැත්තුව...

හලාවත මුන්නේස්වරම කාලි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත බිලි පූජාව නවත්වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළහොත් එය නැවැත්වීමට තමන් සූදානම් බව කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසනවා.

එහෙත් අමාත්‍ය මර්වින් සිල්වාගේ තර්ජනයට බිය වී

ඇත්තටම මට නම් පිරිමි විශ්වාස නැහැ - අනර්කලී

විවාහ නොවී ඉන්න මම තීරණය කරලා ඉවරයි... 

බැඳීම් ඇතිකරගෙන විඳවන්න මම කැමැති නැහැ...

ඒ වගේම අනර්කලී ආකර්ශාට පිරිමි විශ්වාස නැතිලු...

සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇය මේ බව පවසා ඇති අතර තමා උගත් පාඩම්වලට අනුව අම්මා තාත්තා හැරෙන්නට කිසිම කෙනෙක් විශ්වාස කළ නොහැකි බවද ඇය පවසනවා.

ඇඬුවත්, තරහින් හිටියත්, සතුටින් හිටියත්

අධිකරණ නඩු ප්‍රමාදය සහ තෙලෙන් කෑම...

අධිකරණයේ පැවරු නඩුවක් නිසා සයිප්‍රසයට අයත් "තර්මෝපිලී සියෙරා" නෞකාව පානදුර වෙරලේ අවුරුදු 3ක් පමණ නැංගුරම් දා තිබුණි. නඩුව ඉක්මනින් විභාග වුයේ නැත , අන්තිමේදී නැව පසුගියදා ගිලි ගියේය.  

නෞකාව පෙරේදා ගිලී යන අවස්ථාවෙ එහි තෙල් ටොන් 70ක් පමණ ඉතිරිව තිබුණි. තෙල් පැතිරීම වැලැක්වීමට දිය මත පාවෙන සමුද්‍රීය ආරක්ෂක වැටවල් නැව වටා සවිකරන බවට කටමැත දෙඩුවද

ගල් දෙබොක්කාවේ හිරවුණ තරුණයාගේ සත්‍ය සිදුවීම

දුම්රියේ කතාවක් නෑ. ක මේකට සම්බන්ධ නෑ...

මගේ වයිෆ් කලින් යාලු වෙලා හිටපු කොල්ලට ඕන වුනේ මාව මරන්න.

පසුගිය 18 වැනිදා සිදු වූ හදිසි අනතුරක් සම්බන්ධයෙන් අන්තර්ජාලය වාර්තා කර තිබුනේ  "කොල්ලුපිටිය දුම්රිය මඟ ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිටුපසින් දුම්රියක් එනු දැක බියට පත්ව කලබල වී දුම්රිය පීල්ලට එපිටින් පිහිටි ගල්තලාවකට පැන්න අතර , එකවරම ඔහු ගල් දෙකක් මැද්දෙන් ඇතුලට එබී ගියා." ලෙසිනි.

නමුත් එම සිදුවීම පිලිබඳ එසේ වාර්තා කලත් සිදුවී තිබුනේ එයට හාත්පසින් වෙනත් දෙයකි.