Ads 468x60px

.

පන්සිල් ගනිද්දී නියපොතු කෑවාට සිසුවාගේ කණ පැලූ ගුරු උතුමා.


පාසලේදී උදෑසන පන්සිල් ගන්නා අවස්ථාවේ නියපොතු කමින් සිටි නිසා සිසුවෙකුගේ කණ පැලූ පුවතක් සදලංකාව ජාතික පාසලෙන් වාර්තා වනවා. 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නවෝද ජයමිතුර නම් 12 හැවිරිදි දරුවාගේ කණට දැඩි හාණි ඇතිවන ආකාරයෙන් පහරදී ඇත්තේ එම විදුහලේ විද්‍යා පීඨ අභ්‍යාසලාභී ගුරුවරයකු බවයි පැවසෙන්නේ.

සිසුවාගේ පියා පවසන්නේ සිදුවීම වූ දින රාත‍්‍රියේ නිදාගැනීමට ගිය දරුවා කණ රිදෙනා බව පැවසූ බවයි. අනතුරුව වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමුකල බවත් දරුවාගේ තත්ත්වය බරපතල බැවින් එම වෛද්‍යවරයා

වාරියපොළ කෙල්ලෙක් කසකස්ථානයේ - ගහපු පාරට කොල්ලා බිම.


පසුගිය දින ලංකාව පුරා ඉතාමත් ජනප්‍රියට පත් වූ වරියපොළ සිද්ධිය මෙන් සිද්ධියක් කසකස්ථානයෙන් වාර්තා වෙනවා. මේ සිද්ධියේදී අදාළ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාට බිම ඇදගෙන වැටෙන තරමට ඉතාමත් තදින් ප්‍රහාරයක් එල්ල කර තිබු අතර එම අවස්ථාවේදී ඒ අසළ සිටි පුද්ගලයෙකු සිද්ධිය වීඩියෝගත කර අන්තර්ජාලයට යොමු කර තිබුණි.

එම වීඩියෝව පහතින්.

පිහි ඇනුමෙන් මැරුම් කෑ කාවින්දිගේ යෙහෙළිය වන ශෂිකලා ආයාචනාත්මකව කල ඉල්ලීම


සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය. දක්ෂ දැරියකි. පාස‍ලේ ශිෂ්‍ය නායිකාවකි. රාජාංගණය සිරිමාපුර විදුහ‍ලේ ඇය අකුරු කළාය. පදිංචිය ගිරිබාව ඔරුගල ප්‍රදේශයේය. 

නමින් ඇය කාවින්දි සඳුශානි නම් විය. මෙම 16 හැවිරිදි සිසුවියගේ සුදු පැහැති ගවුම රත් පැහැ ගැනීමට ගත වූයේ නිමේෂයකි. 

ඒ භයකාර අඳුරු හෝරාව පිළිබඳව කාවින්දිගේ යෙහෙළියන් වන ශෂිකලා, සිසුවිය මෙසේ පැවැසීය.

“මේ සිද්ධිය වුණේ පසුගිය 16 වැනිදා හවස. අපි ඉස්කෝ‍ලේ ගිහින් ආවේ. මම කාවින්දිලාගේ ගෙදර එනවා පාඩම් කරන්න. මේ සැරේ විභාගේ නිසා මහන්සි වෙනවා. එදා අපි පාසල් බසයෙන් කාවින්දිලාගේ ගෙදර ආවා. ඒ වෙලාවේ නිවසේ අම්මලා සිටියේ නැහැ. 


එයාලගේ ඥාති සහෝදරයෙක් සිටියා. අපි දෙන්නා බසයෙන් බැහැලා ගෙදරට ආවා. ආවත් සමගම ප්‍රදීප් අයියා (සැකකරු) ගෙදර අඹ ගහ යටට ඇවිත් කාවින්දිට අඬ ගැහැව්වා. ඒ වන විට කාවින්දි පාසල් ඇඳුම් අයින්

දැරියන් දෙදෙනකු දූෂණය කල බව හෙළි වීමෙන් පසු වස පානය කර දිවිනසා ගනුලැබූ දේවගැතිවරයා


මාදම්පේ පදිංචිව සිටි ක්‍රිස්‌තියානි දේවගැතිවරයකු විසින් සිය දේවස්‌ථානයට පැමිණි දැරියන් දෙදෙනකු දූෂණය කර, ඒ බව හෙළි වීමෙන් පසු වස පානය කර දිවි නසා ගනු ලැබූ බව ඊයේ (20 දා) පුවත්පත්වල පළ විය. 

කතෝලික යෑයි කීවාට මේකා සැබෑ කතෝලිකයකු නොවන බවත්, යක්‍ෂයා අදහමින් ලෝගුවක්‌ දමාගෙන ජීවත් වන්නට ඇති බවත් අපට විශ්වාස ය. මූ ආණ්‌ඩුවේ පොලිසි සහ උසාවිවලට නොව ජනතා අධිකරණයට භාරදිය යුතුව තිබූ නරුමයෙකි. 

මෙබඳු දේවගැතිවරුන් පමණක්‌ නොව චීවරධාරීහුද කපටි පූසාරිලාද අද ඕනෑ තරම් වෙසෙති. මේ කපටින් එකා බැගින් ගලග්‍රහයෙන් ගෙන