Ads 468x60px

.

ITN නාලිකාවේදී උමතුවෙන් මෙන් හඬමින් කෑ ගැසූ රටම හදුනන පුද්ගලයා.


‘හපෝයි මං දැන් කොහොමද ගෙදර යන්නෙ? මං කොහොමද දැන් ගමේ යන්නෙ? වස්තරයක් ඇඳන් එලියට බැහැලා ඉවරයි. මට විතරක් නෙමෙයි මගේ ගෙදර කට්ටියටත්. බෑ.... බෑ.... බෑ.... මට ගෙදර යන්න බෑ... මට කොට්ටෙකුයි පැදුරකුයි ඔය කොහෙන් හරි දාල දෙන්ඩ. 

මට ගෙදර යන්ඩ කියන්ඩ එපා. ඔයිට වඩා හොඳයි මහත්තයල කට්ටිය එක්කහු වෙලා මාව මරාගෙන කෑවනම්. හපොයි මට පුදුම කරුමයක් දැන් පටිසන් දෙන්නෙ' යනුවෙන් පසුගියදා ITN නාලිකාවේදී රටම හදුනන එක්තරා පුද්ගලයෙකු උමතුවෙන් මෙන් හඬමින් බෑගිරි ගසා ඇත.

එසේ උමතුවෙන් හැසිරී ඇත්තේ ‘රට බේරාගත් එකාගෙන් - රට බේරාගත් එකා' යනුවෙන් මෑත ඉතිහාසයේ විරුදාවලිය ලැබූ සුප්‍රකට ජ්‍යෙතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධනය. ඔහු එසේ උමතුවෙන් හැසිරී

ජීවන බර දරාගත නොහැකිව නිරුවත් වුනු රුසියානු සුරූපිණිය (පින්තුර)


ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යාම, යුක්රේන අර්බුදයට අදාළව පැණවූ බටහිර සම්බාධක හා රූබල් මුදල අවප‍්‍රමාණය වීම සමග රුසියා වේ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පා රුසියාවේ සුරූපී නිරූපණ ශිල්පිණියක් වන ලියානා ක්ලෙව්ට්සොවා නිරුවත් වී ඇතැයි වාර්තා වේ. 

"ගොලායා ප‍්‍රව්දා" හෙවත් නිරුවත් සත්‍යය නම් සංවිධානය වෙනුවෙන් නිරුවත්වී ඇති ඇය උකස් අනුපාතික ඉහළ යාම, ඉන්ධන මිල හා ප‍්‍රවාහන ගාස්තු ඉහළ යාම දක්වමින් පළකළ දැන්වීම් තුනක් සඳහා

25000න් මිලියනය වහන්න හැදූ මධුමාධවගේ බොරුව මෙන්න


ජනාධිපති අරමුදලින් ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ ශල්‍ය කර්මය සඳහා ලැබුණු මුදල් සම්බන්ධව විශේෂ හෙළිදරව් කිරීමක් යනුවෙන් මාධ්‍ය හමුවක් ජාතික පුස්තකාල ප්‍ර‍ලේඛන ශ්‍රවණාගාරයේදී ඊයේ (9දා)  මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

එහිදී මධුමාධව විසින් තමන්ට ලැබුණු 25,000 ක චෙක්පතක් ගැන හෙළිකළ අතර පසුව මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ජනාධිපති අරමුදලින් ලක්ෂ 10 ක මුදලක් ද ලැබී ඇති බවද එය පමාවී හෝ ලැබීම

කොටකෙතන මව මැරූ පුතාගේ පාපොච්චාරණය


කොටකෙතන පුතා රුපියල් 1500කට මව මරා දැමුවාද 

කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේදී පුත‍්‍රයා විසින් තම මව ඝාතනය කිරීමට හේතුවී ඇත්තේ පෞද්ගලික ආරවුලක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ පුත‍්‍රයාගේ පේ‍්‍රම සම්බන්ධයක්.

යොවුන් සේනාංකයේ නිවිතිගල මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිට ඇති 18 හැවිරිදි තම පුත‍්‍රයාගේ පේ‍්‍රම සම්බන්ධය පිළිබද මව තොරතුරු දැනගෙන ඇත්තේ ඇය ඝාතනයට ලක්වූ ඉකුත් 5 වනදා උදෑසනයි. 


පසුව එම පේ‍්‍රම සම්බන්ධය නතර කරන ලෙසට මව විසින් පුත‍්‍රයාට අවවාද කරනු ලැබ තිබෙනවා. ඊට දිගින් දිගටම විරෝධය පළ කළ පුත‍්‍රයා, තම පෙම්වතියට ත්‍යාගයක් ලබාදීම සදහා මුදල් අවශ්‍ය බව

සූප්පුවේ සිට කිරි බෝතලය දක්‌වා ප්ලාස්‌ටික්‌ ආදීනවය


මෙයට අවුරුදු 50 කට පෙර වීදුරුවලින් කරන ලද හැම භාණ්‌ඩයක්‌ම පාහේ අද නිෂ්පාදනය වන්නේ ප්ලාස්‌ටික්‌ වලිනි. ප්ලාස්‌ටික්‌ යනු ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයක්‌ හෙවත් By Product එකකි. 

ක්‍රිස්‌තු වර්ෂ 347 දී ලොව පළමු තෙල් ළිඳ මැදපෙරදිගදී හාරන ලද බවත්, තෙල් පිටතට ගැනීම සඳහා උණ බම්බු පාවිච්චි කරන ලද බවටත් වාර්තා