Ads 468x60px

.

ජීවන බර දරාගත නොහැකිව නිරුවත් වුනු රුසියානු සුරූපිණිය (පින්තුර)


ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ යාම, යුක්රේන අර්බුදයට අදාළව පැණවූ බටහිර සම්බාධක හා රූබල් මුදල අවප‍්‍රමාණය වීම සමග රුසියා වේ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පා රුසියාවේ සුරූපී නිරූපණ ශිල්පිණියක් වන ලියානා ක්ලෙව්ට්සොවා නිරුවත් වී ඇතැයි වාර්තා වේ. 

"ගොලායා ප‍්‍රව්දා" හෙවත් නිරුවත් සත්‍යය නම් සංවිධානය වෙනුවෙන් නිරුවත්වී ඇති ඇය උකස් අනුපාතික ඉහළ යාම, ඉන්ධන මිල හා ප‍්‍රවාහන ගාස්තු ඉහළ යාම දක්වමින් පළකළ දැන්වීම් තුනක් සඳහා
නිරුවතින් පෙනී සිට තිබේ.

19 වියැති ලියානාගේ ඡයාරූප අන්තර්ජාලය තුළ ප‍්‍රචාරය වීම සමග ඇයගේ ජනපි‍්‍රයත්වය සීග්‍රයෙන් ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. 

00 0 1 2 3 4 5
 
 
Related Posts with Thumbnails