Ads 468x60px

.

වෛද්‍ය ශිෂ්‍යාවක් වූ සමිතා සමන්මලීට කෝටි 18ක වන්දියක් (පින්තුර සහ වීඩියෝ)


බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී සිදු වූ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් මිලියන 180 ක වන්දියක් ගෙවන්නැයි කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. 

ඒ, එවකට වෛද්‍ය ශිෂ්‍යාවක් වූ සමිතා සමන්මලී ගොණුකළ නඩුවක තීන්දුව ප‍්‍රකාශ කරමින්.

ඉකුත් 2008 වසරේ පෙබරවාරි මස 15 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි සමිතා සමන්මලී එහි තිබූ වේදිකාවක යකඩ බටයක්

අන්තර්ජාලයට ගිය බිපාෂාගේ Photoshoot එකක වීඩියෝ එක (වීඩියෝ සහ පින්තුර)


බිපාෂා බාසු හින්දි සිනමාවේ සිටින සරාගී නිළියක්. ඇය කාලෙන් කාලෙට පුවත් මවන නිළියක් ලෙසද ජනප‍්‍රියයි. කලක් ජෝන් ඒබ‍්‍රහම් සමගින් පෙමින් වෙලී සිටි ඇය ඉන් පසුවද පෙම් සබදතාවන් කිහිපයක්ම පැවැත්වුවා. නමුත් මේ කියන්න යන්නේ වෙනස්ම පුවතක්.

පසුගියදා ඉන්දියාවේ සිටින ජනපි‍්‍රය විලාසිතා ඡායාරූප ශිල්පියෙක් වන දබ්බෝ රත්නානිගේ ඡායාරූප ලබාගැනීමේ අවස්ථාවකට බිපාෂා සහභාගි වුනේ බිකිණියකින් සැරසිලාය. ඉතාමත් සරාගී ඉරියව් වලින් ඡායාරූප ලබාදුන් බිපාෂා එම අවස්ථාවේ සිටි ආකාරය දැක්වෙන වීඩියෝවක් දැන් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.

එම වීඩියෝව පහතින්….

ගයත්‍රීට ස්වර්ණවාහිනිය වැට බැන්ද උදවිය


ආණ්ඩු පෙරලුනාම රාජ්‍ය මාධ්‍යවල පුටු මාරු වීම විතරක් නෙවෙයි නිවේදක නිවේදිකාවෝ වැඩසටහන් මාරු වීම හරිම සාමාන්‍ය දෙයක්.. ඒත් මෙදා සැරේ සමහර පෞද්ගලික රුපවාහිනී මාධ්‍යවලවලත් යම් යම් වෙනස්කම් සිදු වුණා.

ජනප්‍රිය නිළියක්, රූපලාවන්‍ය ශිල්පිනියක් වුනු ගයත්‍රී ඩයස් මිට තුන් අවුරුද්දකට කලින් ස්වර්ණවාහිනිය නිසා නිවේදිකාවක් වුණා. එත් දැන් ඇය ස්වර්ණවාහිනියේ පේන්න නැහැ. ආරංචියේ හැටියට ඇගේ