Ads 468x60px

.

ගයත්‍රීට ස්වර්ණවාහිනිය වැට බැන්ද උදවිය


ආණ්ඩු පෙරලුනාම රාජ්‍ය මාධ්‍යවල පුටු මාරු වීම විතරක් නෙවෙයි නිවේදක නිවේදිකාවෝ වැඩසටහන් මාරු වීම හරිම සාමාන්‍ය දෙයක්.. ඒත් මෙදා සැරේ සමහර පෞද්ගලික රුපවාහිනී මාධ්‍යවලවලත් යම් යම් වෙනස්කම් සිදු වුණා.

ජනප්‍රිය නිළියක්, රූපලාවන්‍ය ශිල්පිනියක් වුනු ගයත්‍රී ඩයස් මිට තුන් අවුරුද්දකට කලින් ස්වර්ණවාහිනිය නිසා නිවේදිකාවක් වුණා. එත් දැන් ඇය ස්වර්ණවාහිනියේ පේන්න නැහැ. ආරංචියේ හැටියට ඇගේ

වැඩසටහන නවත්තලා.. ඒකට හේතුව දේශපාලනය නම් වෙන්න බෑ..

ඒත් එහෙම වුණේ ඇයි කියලා දන්නේ ගයත්‍රීට වැට බැන්ද උදවියම තමා..

 
Related Posts with Thumbnails