Ads 468x60px

.

ඔබ මිය ගියාට පසු ඔබේ Facebook ගිණුමට සිදු වන්නේ කුමක්ද?


FB එකටත් 
අන්තිම කැමති 
පත්‍රයක්

ඔබ මිය ගිය හොත් ඔබේ Facebook, E-mail හෝ වෙනත් එවැනි accounts වලට සිදු වන්නේ කුමක් ද? 

ඇමරිකානු නීතිඥයන් පිරිසක් ඉල්ලා සිටින්නේ අන්තිම කැමති පත්‍රයක් හරහා වෙනත් යමක් පවසා නැත්නම් අන්තර්ජාලය හරහා පවත්වා ගෙන යනු ලබන සියලු Accounts වලට පිවිසීමට (Access) ඔවුන්ගේ පවුල්වලට වරම් ලබා දිය යුතු බවයි.

මිනිහෙක් බූරුවෙක් එක්ක ලිංගිකව හැසිරෙන වීඩියෝවක් (VIDEO)


ඉරාකයේ මිනිසෙක් බූරුවෙකු සමඟ ලිංගිකව හැසිරෙන අයුරු ලොව ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන dailymotion වෙබ් අඩවිය විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබුණා. 

එම වීඩියෝව පහතින් නරඹන්න.

කසිප්පු ගැසූ, රාළහාමිලා සහ සාජන් මහත්වරුන්ගේ රාත්‍රි කාලයේ ගන්න බයිට්‌ මෙන්න

පොලිසියට අල්ලාගෙන එන සැකකරුවන් කසිප්පු ගැසූ, රාළහාමිලා සහ සාජන් මහත්වරුන් විසින් රාත්‍රි කාලයේදී බයිට්‌ එකට ගැනීම ඉතා පරණ කතන්දරයකි. මෙසේ බයිට්‌ එකට ගන්නා සැකකරුවන් නිරුවත් කර ජලයෙන් නහවා වහලයේ එල්ලා පහරදීම හා සිගරට්‌ කොටවලින් පිළිස්‌සීම ඉතා මෘග වූද සුලභ වූද අභ්‍යාසයකි. 

මෙයට වසර කිහිපයකට පෙර අඟුලාන පොලිසියේ ඕ. අයි. සී. ලෙස කටයුතු කළ නිව්ටන් නමැති මෘගයකු තමන් ආලය කළ යුවතියට විහිළු කළ තරුණයන් දෙදෙනකු පොලිසියට කුදලාගෙන ගොස්‌ සිගරට්‌ කොට