Ads 468x60px

.

ඔබ මිය ගියාට පසු ඔබේ Facebook ගිණුමට සිදු වන්නේ කුමක්ද?


FB එකටත් 
අන්තිම කැමති 
පත්‍රයක්

ඔබ මිය ගිය හොත් ඔබේ Facebook, E-mail හෝ වෙනත් එවැනි accounts වලට සිදු වන්නේ කුමක් ද? 

ඇමරිකානු නීතිඥයන් පිරිසක් ඉල්ලා සිටින්නේ අන්තිම කැමති පත්‍රයක් හරහා වෙනත් යමක් පවසා නැත්නම් අන්තර්ජාලය හරහා පවත්වා ගෙන යනු ලබන සියලු Accounts වලට පිවිසීමට (Access) ඔවුන්ගේ පවුල්වලට වරම් ලබා දිය යුතු බවයි.

ඔවුන් ඇමරිකානු රජයෙන් හා නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඊට අදාල නීති සංශෝධන වහාම සකස් කළ යුතු බවයි.

පසුගියදා ඇමරිකානු නීති කොමිසම සඳහන් කළේ මෙවැනි Digital Assets වෙත පිවිසීම සඳහා (පාලනය සඳහා නොවේ) ඉදිරියේ දී නීති සකස් වනු ඇති බවයි.
 
Related Posts with Thumbnails