Ads 468x60px

.

මේකයි එයාගේ ටෙලි නාට්‍යය වල රඟපෑවාට එහෙම දෙයක් නැහැ - යශෝධා

මම ඔය බොරු දේවල් ගැන හිතන කෙනෙක් නෙවෙයි...නාලන් මෙන්ඩිස්

එකල ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක වූ යශෝධා විමලධර්ම මෑත කාලයේ ටෙලි නිර්මාණ වල දක්නට ලැබුනේ ඉතා අඩුවෙන්ය.

සමිතා ලෝකයට ආදරෙයි... කාටවත් වෛර කරන්නේ නෑ...

අද මන් තනි ගැහැනියක් නෙමෙයි...
මගේ දරු දෙදෙනා තමා ලොකුම සම්පත…

අතුල සමිතා ක්ෂේත්‍රයේ නිරන්තර කතා බහට ලක් වන යුවලක් වන්නේ ඔවුන්ගේ ගීත වලට ප්‍රේක්ෂකයාගේ ඇති ආදරයත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වල වෙන්නාවු නිරන්තර හැල හැප්පීම් ආදියත් හේතුවෙන්…

විකට රජු ප්‍රෙඩීගේ පුත් ජනේෂ් මියයයි

පසුගිය කාලයේදී පිළිකා රෝගයට ගොදුරු වී සිටියාලු...

නැසීගිය ප්‍රවීන විකට නළු ෆ්‍රෙඩී සිල්වාගේ පුත් ජනේෂ් සිල්වා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ මිය ගියා.

පසුගිය කාලයේදී පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීය.

ශ්‍රී ලංකා රූ ‍රැජින ගයේෂා පෙරේරා 2012 ආසියා පැසිපික් රූ ‍රැජින තරඟාවලියට

2009 දී ඇය Miss Talent කිරුළ හිමි කරගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දුන්නා... 

නිරූපන, නර්ථන, රංගන යන ක්ෂේත්‍රයන්හී විශිෂ්ඨ කුසලතා දක්වන ගයේෂා පෙරේරා මෙවර 2012 ආසියා පැසිපික් රූ ‍රැජින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි. 

බබාගේ අම්මා මට බැන්න හින්දා බබාගේ මුහුණ බීඩි කොටෙන් පිච්චුවා

සර් මගේ තාත්තාත් අම්මත් නැහැ...
මම ඉස්‌කෝලේ යන්නේ නැහැ... 
ඉඳලා හිටලා බීඩි බොනවා...

බබාගේ අම්මා මට බැන්නා. කේන්ති ගිය හින්දා බබාගේ මුහුණ බීඩි කොටෙන් පිච්චුවා යෑයි ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ අවුරුදු 2 1/2 ක වයසැති ළදැරියකගේ මුහුණ පිළිස්‌සීමේ චෝදනාව මත පොලිස්‌ භාරයට ගනු ලැබ සිටින 15 හැවිරිදි සැකකරු ප්‍රකාශ කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන් ලවා ජේෂ්ඨ සිසුවන් සම්භාහනය කරගෙන

ශාලවේ ඇති අඳුරු ස්වභාවය හේතුවෙන් ජේෂ්ඨ සිසුන්ගේ මුහුණු හදුනාගැනීමට බැරිවෙලා...

කොළඹ විශ්ව විද්‍යාලයේ නව සිසුවියන් පිරිසකට ලිංගික අතවර කර ඇතැයි අප වෙත වාර්තා වේ.

පබෝධා ෆැෂන් කරනවට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ - සිදත් හරින්ද්‍ර...

පබෝධා ඔය තරම් කොටට අදින්නේ නැහැ...
ඇන්දත් මට ප්‍රශ්නයක් නැහැ...

ප්‍රවීන ටෙලි නාට්‍යය නිළියක වූ ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සන්දීපනී පසුගියදා ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.

ජයවන්ති බිරිඳ නොවුනානම් බොලිවුඞ් නිළි රාණි මුකර්ජි බිරිය කරගන්නවා - දයාසිරි ජයසේකර

මෙගා ස්ටාර් තරගයට සහභාගි නොවුනා නම් මගේ ගීත හැකියාව ජනතාව දන්නේ නෑ...

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර සිය බිරිය වන ජයවන්ති බිරිඳ නොවුනානම් බොලිවුඞ් නිළි රාණි මුකර්ජි බිරිය කරගන්නා බව කියයි.

නිමන්ති පෝරගේ සිය සැමියාගේ විස්තරයක් පත්තරේ දාලා

මම ගත කරන්නෙත් වින්ද්‍යා වගේම අවිවේකී ජීවිතයක්...

භාර්යාවෝ ටෙලිය හරහා මේ දිනවල පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගෙන සිටින ජනපි‍්‍රය නිළි නිමන්ති පෝරගේ සිය සැමියාගේ විස්තරයක් පත්තරේ දමා ඇතැයි වාර්තා වේ.

මම ඉන්නේ එයා මට මුණ ගැහෙනකල්,ඒ මමත් ආදරය කරපු කෙනෙක් නිසා

දෙමාපියෝ පොඩි කාලෙම නැති වුණා...
මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි...

කිඳුරංගනා ටෙලි නාට්‍ය හරහා ජනාදරයටපත් යුරේනි නොෂිකා පසුගිය දිනවල විදෙස්ගතව සිට නැවත පැමිණියාය. 

නිරූපණ ශිල්පණිියක, ගුවන් සේවිකාවක, නිවේදිකාවක මෙන්ම රංගන ශිල්පිණියක ලෙස නමක් දිනා ගත් ඇගේ මීළඟ සිහිනය වී ඇත්තේ බොලිවුඩ් නිලියක් වීමය.