Ads 468x60px

.

නිමන්ති පෝරගේ සිය සැමියාගේ විස්තරයක් පත්තරේ දාලා

මම ගත කරන්නෙත් වින්ද්‍යා වගේම අවිවේකී ජීවිතයක්...

භාර්යාවෝ ටෙලිය හරහා මේ දිනවල පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගෙන සිටින ජනපි‍්‍රය නිළි නිමන්ති පෝරගේ සිය සැමියාගේ විස්තරයක් පත්තරේ දමා ඇතැයි වාර්තා වේ.



එම ටෙලියේ ඇය රගපානු ලබන්නේ දරුවන් සිවු දෙනකුගේ වැඩ තනියම කරගන්නා අවිවේකී බිරිඳකගේ චරිතයකි.

නොඑසේ නම් නිමන්ති එහි රගන්නේ ඇගේ සැමියාගෙන් ඇගේ ගේදොර වැඩට තඹ දොයිතුවක සහයක් හෝ නොලැබෙන බිරිඳකගේ චරිතයකි.
අදාල චරිතය තම සැමියා වන ප‍්‍රභාත්ට සමකර සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම නිසා ප‍්‍රභාත් දැඩි අපහසු තාවයකට ලක්ව ඇති බවද පැවසේ.

ඇය එහිදී ‘මම ගත කරන්නෙත් වින්ද්‍යා වගේම අවිවේකී ජීවිතයක්. වෙනසකට තියෙන්නේ වින්ද්‍යාට දරුවෝ 4 දෙනයි. මට එක දරුවයි.’ යනුවෙන්ද පවසා තිබේ.


 
Related Posts with Thumbnails