Ads 468x60px

.

මේකයි එයාගේ ටෙලි නාට්‍යය වල රඟපෑවාට එහෙම දෙයක් නැහැ - යශෝධා

මම ඔය බොරු දේවල් ගැන හිතන කෙනෙක් නෙවෙයි...නාලන් මෙන්ඩිස්

එකල ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක වූ යශෝධා විමලධර්ම මෑත කාලයේ ටෙලි නිර්මාණ වල දක්නට ලැබුනේ ඉතා අඩුවෙන්ය.


දැන් ඇය 42 වන වියේ පසුවන අතර මේ දිනවල පැතිර යන කට කතාවකින් කියවුනේ යශෝධා විමලධර්මත් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙකු වූ නාලන්ද මෙන්ඩිස් සමගත් හාදකමක් හටගෙන ඇති බවයි.


නමුත් පසුගියදා පුවත්පතකට අදහස් පළකර ඇති ඔවුන් දෙදෙනා එම ප්‍රේම
සම්බන්ධය ප්‍රතික්ෂේප කොට ඇත.

මේ පිලිබඳ යශෝධා
නාලන් මෙන්ඩිස් ගේ අදහස්



යශෝධා
"මේකයි එයාගේ ටෙලි නාට්‍යය වල රඟපෑවාට එහෙම දෙයක් නැහැ.මම ඔය දේ ගැන කතා කරන්නවත් කැමති නැහැ"

 
නාලන් මෙන්ඩිස්
"
එක මහා පට්ටපල් බොරුවක්.එක පතුරවලා තියෙන්නේ අපේම අය.මම ඔය බොරු දේවල් ගැන හිතන කෙනෙක් නෙවෙයි.මට ඕන දේ මම කරනවා"

 
Related Posts with Thumbnails