Ads 468x60px

.

ජයවන්ති බිරිඳ නොවුනානම් බොලිවුඞ් නිළි රාණි මුකර්ජි බිරිය කරගන්නවා - දයාසිරි ජයසේකර

මෙගා ස්ටාර් තරගයට සහභාගි නොවුනා නම් මගේ ගීත හැකියාව ජනතාව දන්නේ නෑ...

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර සිය බිරිය වන ජයවන්ති බිරිඳ නොවුනානම් බොලිවුඞ් නිළි රාණි මුකර්ජි බිරිය කරගන්නා බව කියයි.



ඔහු මේ බව පවසා තිබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිණි.

එසේම ඔහු මෙගා ස්ටාර් තරගයට සහභාගි නොවුනා නම් තමාගේ ගීත හැකියාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොවන බවද පවසයි.

එසේම රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ නායකයා නොවුනා නම් ජේ.ආර්. ජයවර්ධන මහතා පක්‍ෂයේ නායකයාවීම හොඳ බවද දයාසිරි මහතා එම සමුමුඛ සාකච්ජාවේදී පවසා තිබේ.
 
Related Posts with Thumbnails