Ads 468x60px

.

සැබෑ සංහිඳියාව කියන්නේ මෙයටය...


ජාතික සංහිඳියාවක්‌ ගැන කතා කරන, ආගමික සංහිඳියාවක්‌ ගැන කතා කරන බොහෝ දෙනෙක්‌ ඊට ඉඳුරාම පටහැනි ආකාරයෙන් කටයුතු කරන බව වර්තමානයේ සිදු වන බොහෝ දේ ප්‍රවේශමින් නිරීක්‍ෂණය කරන විට පෙනෙන කාරණයකි.

එහෙත් පසුගිය දවසක කොළඹ සම්බෝධි විහාරයේ පැවැති බෞද්ධ වැඩකටයුත්තකට සැපත්ව සිටි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමෝ ඉතා වටිනා කතාවක්‌ කියා තිබුණේ ඉහත කී පිරිසගේ ඇස්‌ ඇරෙන්නටය. 


මේ කතාව මේ රටේ කවර ජාතියක වුව කවර ආගමක වුව බොහෝ දෙනෙක්‌ට බොහෝ දේ සිතන්නට ඉඩකඩ විවර කර දී ඇති බව අපේ