Ads 468x60px

.

ශලනි නටන්න ගිය දුරක්‌

සිරස සිහින කුමරිය හරහා ප්‍රේක්‍ෂකයන් අතරට ළං වූ ශලනි ගැන මේ දවස්‌වල වැඩිපුර කතාබහ වෙන්නේ සිහින පියාපත්හි මිහිරංගිගේ චරිතය නිසා. මිහිරංගිට ඉහළ ප්‍රතිචාර තිබෙනවා කියලා අපට ආරංචියි. මේ අතරේ ශලනි කොරියානු සංචාරයකට සහභාගි වෙන්නත් යනවලු. හැබැයි ඒ රඟපාන්න නම් නොවෙයි. නර්තන ප්‍රසංගයකට.මේ ප්‍රසංගයට ශිහාන්, රවීන්ද්‍ර ඇතුළු තවත් පිරිසක්‌ සහභාගි වෙනවයි කියලා ආරංචියි.

කිසිදු යාවත් කාලීන කිරීමක් නොකරන ගයේෂාගේ වෙබ් අඩවිය


රූප සුන්දරියක්නිවේදිකාවක්නර්තන ශිල්පිනියක්නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන ගයේෂා පෙරේරා පසුගිය වසරේ ඔක්තෝබර් 24 වැනිදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී සිය උපන්දිනය සමරමින් ඇගේනමින් වෙබ් අඩවියක් ද විවෘත කළායගයේෂා පෙරේරා ඩොට් කොම් ලෙස (www.gayeshaperera.com)  නම් කරන ලද අදාල වෙබ්අඩවියට ගයේෂා පිළිබඳව පුවත් ඇතුළත් කිරීමට වෙනම පිටුවක් ආරම්භ කරන බවද එය විවෘතකරමින් ගයේෂා පැමිණ සිටි අයට කීවාය.

මම මොනවටද වස බොන්නේ - වාස්‌


තමාට වස බිමට තරම් හේතුවක් නැතිබවත්,  ගත් බෙහෙතක් ඇලජික් වී ඇති බවත්එහෙත් ඒ ගැන නොයෙකුත් කට කතා පැතිර ඇති බවත් කුරුණෑගලජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වාස්‌ ගුණවර්ධන මහතා කියා සිටියිකුරුණෑගල රෝහල් වාට්‌ටුවේ සිට  පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු එසේ සදහන් කර ඇත.වැඩිදුරටත් ඔහු මෙසේද පවසා ඇත.