Ads 468x60px

.

කිසිදු යාවත් කාලීන කිරීමක් නොකරන ගයේෂාගේ වෙබ් අඩවිය


රූප සුන්දරියක්නිවේදිකාවක්නර්තන ශිල්පිනියක්නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන ගයේෂා පෙරේරා පසුගිය වසරේ ඔක්තෝබර් 24 වැනිදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී සිය උපන්දිනය සමරමින් ඇගේනමින් වෙබ් අඩවියක් ද විවෘත කළායගයේෂා පෙරේරා ඩොට් කොම් ලෙස (www.gayeshaperera.com)  නම් කරන ලද අදාල වෙබ්අඩවියට ගයේෂා පිළිබඳව පුවත් ඇතුළත් කිරීමට වෙනම පිටුවක් ආරම්භ කරන බවද එය විවෘතකරමින් ගයේෂා පැමිණ සිටි අයට කීවාය.


කෙසේවුවද ගයේෂාගේ වෙබ් අඩවිය ආරම්භවූ දින සිටමෙතෙක් එහි කිසිදු යවත් කාලීන කිරීමක් සිදුවී නැතැයි වාර්තා වේ.මේ වන විට එය ආරම්භ වී තුන් මසකට වැඩි කාලයක් ගතවී තිබේ.

කෙසේවුවද ගයේෂාගේ වෙබ් අඩවිය යවත්කාලීන නොවන බැවින් ක්‍ෂේත‍්‍රයේ බොහෝදෙනෙක් දැන් ගයේෂා හඳුන්වන්නේ අප්ඩේට් නැති ගයේෂා ලෙස බවද පැවසේගයේෂාගේ වෙබ් අඩවිය විවෘත කරනු ලැබුවේ සුමිත‍්‍රා පිරිස් විසිනි.

ගයේෂා පෙරේරා 2006 වසරේ ශ‍්‍රී ලංකාවේ රූප රාජිණිය බවට පත් ද පත්වීමට සමත්වූ සුරූපිණියකි.වසර 2009 දී චීනයේ ශැංහයි නුවර පැවැති සංචාරක රූ රැජිණ තරගය සඳහා ද එක්වූ ඇයඑම තරගයේදී රටවල් 120ක් සුරූපිණියන් අභිබවා මිස් ටැලන්ට් නාමය හිමිකර ගැනීමට සමත් වූවාය.

එසේම ඈ මෙගා ස්ටාර් හරහා ගායන ක්ෂේත‍්‍රයේද දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගය හරහා නර්තනයෙන් ද දස්කම් වූවාය.ඇය කලා ක්ෂේත‍්‍රයට හදුන්වාදුන් තැනැත්තා ලෙස සලකනු ලබන්නේ නැසීගිය කර්තෘකුමාර දයාවංශ මහතාය.
 
Related Posts with Thumbnails