Ads 468x60px

.

දොම්පේ සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ. මරණ පරීක්ෂණය අද (01)

දොම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණ මේ වන විටත් කි‍්‍රයාත්මකයි. එම මළ සිරුර මේ වන විට ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

පෝස්ටර් කන පාරේ සිටින එළුවන් වෙනුවට ගස් යන එළුවෝ

පෝස්ටර් කන පාරේ සිටින එළුවන් සාමාන්‍ය දසුනක් වුවද, ගස් යන එළුවන් ගැන අසා තිබේද? වෙනත් රට වලට නම් මෙය අමුත්තක් වුවත් මොරොක්කෝවට නම් මෙය සුලභ දසුනකි.මොරොක්කෝවට ආවේනික එළුවන් වර්ගයක් වන ටැම්රි එළුවන් එරට වැවෙන ආගන් ගස් වල නැග සිටින අයුරු නිරන්තරයෙන්ම දැකිය හැක.