Ads 468x60px

.

පිස්සුද පුතා... මට මගේ ජීවිතේ නැතිකරගන්න බෑ, ජනතාවගේ ප්‍රශ්න මට වැදගත් නෑ - චන්ද්‍රසිරි



අනාවැකිය වැරදුණ පසු ගිය සතියේ මාධ්‍ය මග හරිමින් සිටි චන්ද්‍රසිරි බණ්ඩාර එක් පුවත්පතකට පමණක් කියා සිටියේ තමා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැවත ජයග්‍රහණයට පත්වන බව කිව්වේ ජනතාවට උනන්දුවක් ඇති කිරීමට මිස ඇත්තට නොවන බවකි.

පසුගියදා රූපවාහිනී නාලිකාවකින් ජ්‍යොතිෂ්‍ය අනාවැකියක් ලෙස කී දේ වැරදුණොත් ප්‍රසිද්ධියේ වෙඩිතබාගන්නා බවද කියා සිටියා. පසුගිය සති අන්ත පුවත්පතකට නැවත ඒ ගැන අදහස් දක්වන ඔහු ඊටත් වෙනස්

"Our Salute" මෛත්‍රීතුමනි….!!!


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත්වීමෙන් පසුව සිදුකළ මුල්ම කටයුතු අතර වෙබ් අඩවි බාධාවන් ඉවත් කිරීමද වේ. එය යහ පාලනයක් ඇති කිරීමට ඔහු විසින් ගනු ලැබූ කදිම උත්සාහයක් ලෙස අප දකින අතරම එය අගය කරන්නෙමු.

තවද ඒ වෙනුවෙන් අප ස්තූති කරන්නෙමු. කාලයක් රාජපක්ෂ දුර්දාන්ත පාලනයේ උදහසට ලක්ව සිටි මාධ්‍ය වේදීන්ට යළි සිය රටට එන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය වරයා කළ ආරාධනයට ද අප ඉතා සතුටු වුනෙමු.

කෙසේවවුද ඒ ආරාධනය කනගාටුවෙන් වුවද අපට ප්‍රතික්ෂේප කරන්නට සිදුව ඇත්තේ රාජපක්ෂ පවුල් පාලනය පමණක් පාලන බලයෙන් ඉවත් වුවද ඔවුන්ගේ ඉඳුල් කමින් ජනතාව හා මාධ්‍ය පෙළන ලද පුද්ගලයන්

මලයා පැරදුනේ රටේ වාසනාවට යන ප්‍රවෘත්තිය පිළිබඳ කථානායකතුමාගේ ප්‍රතිචාරය!


‘‘මලයා පැරදුනේ රටේ වාසනාවට, චමල් කියයි'' යනුවෙන් පළවූ ප්‍රවෘත්තියේ අසත්‍යතාවය සම්බන්ධයෙන් ගරු කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා සිය මාධ්‍ය අංශයට අදහස් දක්වා තිබෙනවා.

ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවත්, එතුමා විසින් සිදු කරන ලදැයි කියන ඉහත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තහවුරු කරනු කැමැත්තෙමි. 

එසේම මෙවැනි අසත්‍ය ප්‍රකාශ මගින් වෙබ් අඩවි හරහා අන්තර්ජාල පාඨකයා නොමග යැවීම පිළිබඳව ගරු කථානායකතුමා කණගාටුවන බව බවත්, වගකීමකින් තොරව වෙබ් අඩවි විසින් කරනු ලබන මෙම ප්‍රකාශය

මාත් මේ ඉන්නෙ හොඳ සමලිංගික කෙල්ලෙක් හම්බවනකම් තමයි.


වර්තමාන හින්දි සිනමාවේ වඩාත්ම සාර්ථකව නැඟී එන නිළිය ලෙස සිනමා විචාරකයන් නර්ගීස්ව හඳුන්වන්නේ ඇය රඟපෑ චිත්‍රපට සියල්ලම අතිසාර්ථක වූ නිසයි. මර්ඩන්, මැඩ්‍රාස් කැෆේ, මේ තේරා හීරෝ, රොක් ස්ටාර්, ජමෙයිකා ක්වීන් චිත්‍රපටවල රඟ පෑ නර්ගීස් Koffee With Karan වැඩසටහනට සහභාගි වෙමින් දැක්වූ අදහස් මේ.

ඔබට ඉන්දියානු පෙනුමක් නෑ කියලා රසිකයන් කියනවාද?
මගේ අම්මා චෙකොස්ලෝවැකියානු කාන්තාවක්. ඒත් තාත්තා පාකිස්තානු ජාතිකයෙක්. ඒ කොහොම වුණත් මම ඉන්දියාවේ. මට තියෙන්නේ ඉන්දියානු පෙනුමක්.
.
අම්මයි තාත්තයි විදේශිකයන් වෙලා ඔබ ඉන්දියානු නිළියක් වුණේ කොහොමද?
මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම හරියට ඉංග‍්‍රිසි කතා කරන්න බෑ. ඒත් අපි ඉන්දියාවේ පදිංචියට ආවා. මම මෝස්තර නිරූපණයට එකතු

මන්ත්‍රීවරයෙකු පාරේ දනගස්වන මාධ්‍යට නිකුත් නොවූ තෙවරප්පෙරුමගේ වීඩියෝව


මතුගම - අගලවත්ත ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඇතිකළ සිදුවීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.

සමරසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ

ඡන්දය දවසේ මහ රෑ කොළඹ වෙන්නට ගිය මහා විනාශය වැළකී ගිය හැටි


‍ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යය යටපත් කළ නොහැකි බවට තේරුම් ගැනීම හේතුවෙන් මහා විනාශයක් ගිය සිකුරාදා (09) අලුයම වැළකී ගිය බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේය. ජනපතිවරණය පැවැති ඉකුත් අට වැනිදා මැදියම් රැයේ මුල් විනාඩි කීපය ගෙවී ගියේ දෙපාර්ශ්වය අතර ජය හා පරාජය දෝලනය වෙමිනි. 

මුලින් ප්‍රකාශයට පත්කෙරුණු තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් ඉදිරියෙන් සිටියේ මහින්ද රාජපක්ෂය. නමුත් එය සමරමින් ඔහු ජය පැන් බිමටත් මත්තෙන් ජයග්‍රහණය එකවරම මෛත්‍රීපාල සිරිසේන දෙසට දෝලනය විය. එතැන් සිට ඡන්ද ගොඩ පිරුණේ ඔහුගේ නම ඉදිරියෙනි. 

මෛත්‍රීපාල සිරිසේන ගලඋඩ සටනින් ජය ලබතැයි මහින්ද රාජපක්ෂ අපේක්ෂා නොකළේය. ඔහු ජනපති සටන ඇරඹුවේ වෝටර්ලූ සටනට ගිය නැ‍පෝලියන් බොනපාට් සෙනවියා සේය. මක් නිසාද යත් ජනපති