Ads 468x60px

.

පින්තුර කථාව - ජගත් විශ්ව විද්‍යාල අතර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල

මේ ඇමරිකාවේ හාර්වඩ් විශ්ව විද්‍යාලයි. 2012 ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ලෝකය හොඳම විශ්වවිද්‍යාලය ලෙස තේරී තිබේ. උසස් විනයක් සහ විශිෂ්ඨ අධ්‍යාපන පාඨමාලා මේ විශ්ව විද්‍යාලයේ ඇත.



කුඩු පැකට්‌ එකට ඇඟ විකුණු පාසල් දැරියක්...

වරදට පොළඹවා තියෙන්නේ ත්‍රී වීල් රියදුරෙක්...

අගනුවර ප්‍රධාන පෙළේ පාසලක 15 හැවිරිදි දැරියක් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවී මත්කුඩු පැකට්‌ මිලදී ගැනීම සදහා ගණිකාවක් බවට පත්වීමේ පුවතක් තලංගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

ගැහැණු ගණිකා මඩමක් වෙනුවට පිරිමි ගණිකා මඩමකුත් අල්ලලා

පිරිමි ඇසුරකට එක් පැයක් සදහා රුපියල් 1500ක් අය කරලා...

මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යසථානයක මුවාවෙන් පවත්වා ගෙන ගිය ‘පිරිමි ගණිකා’ ජාවාරමක් වැටලු බව මිරිහාන පොලීසිය කියයි.

බිහිසුණු ත්‍රිත්ව ඝාතනයක් කල මිනීමරුවන්ට ජනධිපති සමාව

2003 වසරේ  මැයි 07 වන දා හෝ ඊට ආසන්න දිනක දී දෙහිවල හාමර් පවුලේ පියා, පුතා සහ දුව ඝාතනය සම්බන්ධව වරද කරුවන් වී මරණ දඩුවම නියම වූ හැරිසන් ජයවීර හා කේ.ඩබ්.එෆ්. සුනිල් ශාන්ත  යන විත්ති කරුවන්ට  ජනාධිපති සමාවක් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය  අධිකරණ අමාත්‍යංශයේ නිර්දේශ ඉල්ලා ඇති බව වාර්තා වේ.  

පරාජය දරාගත නොහැකිව හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට එලව එලවා පහර දෙයි

ආරක්ෂක නිලධාරින් ක්‍රීඩා ලෝලීන්ටයි කාන්තාවන්ටයි ඔක්කොටම ගහන්න පටන් ගත්තා...

ක්‍රීඩාංගනයෙන් එලියට යනකම්ම ගහල එලෙවුවා...

පෙරේදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවති අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ හටගත් ගැටුමක් පිලිබඳ පුවත අප ඔබ වෙත ගෙන ආවා. එයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධවී ඇති බවට වාර්තා වෙනවා.