Ads 468x60px

.

ගැහැණු ගණිකා මඩමක් වෙනුවට පිරිමි ගණිකා මඩමකුත් අල්ලලා

පිරිමි ඇසුරකට එක් පැයක් සදහා රුපියල් 1500ක් අය කරලා...

මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යසථානයක මුවාවෙන් පවත්වා ගෙන ගිය ‘පිරිමි ගණිකා’ ජාවාරමක් වැටලු බව මිරිහාන පොලීසිය කියයි.

මිරිහාන පොලිස් බුද්ධි අංශය හා වැලිකඩ පොලීසිය එක්ව එම ස්ථානය වටලා පිරිමි ගණිකාවන් 4 දෙනෙකු, කාන්තාවක් සහ කළමණාකාරවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

දුරකතන මගින් වෙන් කරවා ගැනීම් සිදුකර ඇති අතර එක් පැයක් සදහා පිරිමි ඇසුරකට රුපියල් 1500ක් අයකොට අය කර තිබේ.
 
Related Posts with Thumbnails