Ads 468x60px

.

අයවැයෙන් පස්සේ පරණ වාහන වල මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි


අඩුම ලක්ෂ 
තුනකින් 
වැඩිවනවා

පරණ වාහන ආනයනයට අදාළ ක්ෂය කිරීම් අනුපාත වෙනස් කරන බව මෙවර අයවැය මගින් ඉදරිපත් කර තිබුනා. මේ නිසා, පරණ වාහනවල මිල අවමය රු: ලක්ෂ තුනකින් පමණ වැඩිවන බව එම වාහන ආනයන කරුවන් පවසනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, එස්.ආර්. ආටිගල පැවසුවේ මෙම ක්ෂය කිරීම් අනුපාත අනුව මීට පෙර මාස හයකට අඩු කාලයක් පාවිච්චි කර තිබූ වාහන මෙරටට ගෙන්වීමේදී

සිසුවිය බදාගෙන ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ තරුණයා...


ඉස්කෝලේ 
ඇරෙනකම් 

මග 
රැකගෙන 
ඉඳලා... 

දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් ඉකුත්දා පාසල නිමවී නිවෙසට යමින් සිටියදී ඇගේ නිලඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයකු පිලිබඳ පුවතක් කළුතර ප්‍රධාන පෙළේ පාසලකින් අපට වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 

සිසුවිය පාසල නිමවී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටියදී එහි සිටි තරුණයෙකු එම සිසුවිය බදාගෙන ගවුම උස්සා ඇගේ රහස් ප්‍රදේශය