Ads 468x60px

.

පියයුරු අස්සේ කුඩු සඟවා බෙදු රත්මලානේ නදීට වැඩ වරදී

නදී විවාහ වී සිටින්නේ ‘වෙලේ සුදා’ගේ සහෝදරයෙකු වන තාජු එක්කලු...

කොළඹ හා අවට ප‍්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමේ නිරතව සිටි ‘රත්මලානේ නදී’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය ගල්කිස්ස පොලීසියේ දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

සල්ලි ගසා කන ජාවාරමේ ගුරුකම් හොරු ලිස්ට් එක මෙන්න

ලංකාවේ සිට කීයක් හරි හරිහම්බ කරගන්න විදේශගත වන අහිංසක මිනිස්සුන් ගුරුකම් හොරුන්ට අසුවී ඉන්ටෙර්නෙට් එකේ සල්ලි ගසා කන ජාවාරමක් පිලිබඳ අප මිට පෙර ලිපියකින් හෙළි කලා. ඒ අනුව නැවතත් එම ලිපියට පිළිතුරු ලිපියක් වශයෙන් තවත් පාඨකයෙක් අප වෙත ඊ මේලයක් මගින් පහත සඳහන් ලිපිය ඒවා තිබෙනවා. 
එය පහතින් කියවන්න


මහනුවර vs නාවික අතර ගැටුමක්...( Video )

ගැටුම හටගෙන ඇත්තේ මහනුවර කණ්ඩායම ජයගත් නිසාලු...

අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ මහනුවර සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් අතර තරගය නිම වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ගැටුම හට ගෙන තිබේ.

නදීශාගෙන් ඇගේම වෙබ් අඩවියක්...

ඇත්තෙන්ම මේ වෙබ් එකෙන් පුලුවන් මගෙ fans ලට මම එක්ක කතා කරන්න...

ජනප්‍රිය නිළි නදීශා හේමමාලි www.nadeeshahemamali.com නමින් ඇගේම වෙබ් අඩවියක් 12 සිට ආරම්භ කර ඇත. 

ඇගේ දැඩි කාර්යබහුලකම නිසා ඇගේ රසික රසිකාවියන් සමග කතාබහ කරන්න, සහ තොරතුරු බෙදා ගන්න මේ වෙබ් අඩවිය මගින් හැකියාව ඇත.

රාණියි ආදිත්‍යයි හොරෙන්ම බැඳලලු...

ආදිත්‍යගේ දෙමව්පියන් රාණිට දැඩි ආදරයක්...

රාණියි ආදිත්‍යයි හොරෙන්ම බැඳලලු මාස ගණනකට කලින් ඇසුණු මේ කතාව ආයෙමත් ගිය සතියේ බොලිවුඩ්පුරයෙන් අහන්නට ලැබුණා. චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රාත් සුරූපී නිළි රාණි මුඛර්ජිත් අතර පෙම් සබඳකමක් හට ගෙන ඇතැයි ආරංචි පැතිරී යාමෙන් පසුවයි, දෙන්නා කසාද බැන්ද කතාවක් විසිරුණේ. 

පූජාගේ රඟපෑම්වලට ආදරය දක්වන රසික රසිකාවියන්ට සුභාරංචියක්

පූජාගේ පියා පූජාට යළිත් රඟපෑමට අවසර දීලා...

සුරූපී නිළි පූජා උමාශංකර් මේ දිනවල ඉන්දියාවේ දී තැනෙන නවතම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා. මීට පෙර ඇය මාධ්‍ය වෙත පවසා තිබුණේ ‘කුස පබා’ චිත්‍රපටයෙන් පසුව සිනමා රංගනයෙන් ඉවත් වන බවයි.