Ads 468x60px

.

සල්ලි ගසා කන ජාවාරමේ ගුරුකම් හොරු ලිස්ට් එක මෙන්න

ලංකාවේ සිට කීයක් හරි හරිහම්බ කරගන්න විදේශගත වන අහිංසක මිනිස්සුන් ගුරුකම් හොරුන්ට අසුවී ඉන්ටෙර්නෙට් එකේ සල්ලි ගසා කන ජාවාරමක් පිලිබඳ අප මිට පෙර ලිපියකින් හෙළි කලා. ඒ අනුව නැවතත් එම ලිපියට පිළිතුරු ලිපියක් වශයෙන් තවත් පාඨකයෙක් අප වෙත ඊ මේලයක් මගින් පහත සඳහන් ලිපිය ඒවා තිබෙනවා. 
එය පහතින් කියවන්න



ඒ අනුව මේ සියලු හොරුන් http://www.tharunaya.co.uk/ නම් වෙබ් අඩවියෙන් ලෝකයට ප්‍රසිද්ද කර තිබෙනවා. මෙම හොරු කණ්ඩායම හේතුවෙන් ලෝකයේ වෙසෙන බොහෝ ලාංකිකයන් දැඩි සේ මුදල් නැති නාස්ති කරගෙන පිඩාවට ලක් වී සිටිනවා

විදේශ ගතව දුක් මහන්සියෙන් උපයන මුදල හොරුන්ට තක්කඩින්ට රවටා ගැනීමට ඉඩ හැර තවත් නිශ්ශබ්දව සිටිය යුතුද? මෙය ඉතා බරපතල කාරණයක් බවට දැනට පත් වී ඇති බව වැටහෙනුයේ දකුණු කොරියාව, මැදපෙරදිග, යුරෝපා රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් අනුවය.

මේ සම්බන්දව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද? නීතිය රකින්නට වෙර දරන සැමට ඔබගේ වගකීම ඔබ ඉන්නා වපසරියේ ඉටුකරන්න. විදේශ ගතව දුක් විදින ජනතාව වෙනුවෙන් ඔබ කරන ඉතා වටිනා මෙහෙවරක් වේවි.

ඉන්ටෙර්නෙට් එකේ ගුරුකම් හොරු ලිස්ට් එක මෙන්න. මොව්න්ගෙන් ප්රෙවේසන් වන්න.

#ගුරුකම් ව්‍යාපාරික ගලගමුව හාමුදුරුවෝ,
#ගුරුකම් ව්‍යාපාරික සුදර්මා,
#ගුරුකම් ව්‍යාපාරික වාගොව්වේ හාමුදුරුවෝ,
#ගුරුකම් ව්‍යාපාරික දම්මසිද්දී හාමුදුරුවෝ,
#ගුරුකම් ව්‍යාපාරික සරණංකර හිමි,
#ගුරුකම් ව්‍යාපාරික කොන්දදෙනියේ හිමි,
#ගුරුකම් ව්‍යාපාරිකා ජයසිංහ ගුරු මෑණියෝ,
#ගුරුකම් ව්‍යාපාරික ආරියරත්න,
#ගුරුකම් ව්‍යාපාරික සංජීව කුළුපග,
#ගුරුකම් ව්‍යාපාරික කීර්ති,
#ගුරුකම් ව්‍යාපාරික රාමචන්ද්‍රන්,
#ගුරුකම් ව්‍යාපාරිකා හේම වල්ලි,
#ගුරුකම් ව්‍යාපාරිකා ප්‍රර්ථනා පියස,
#ගුරුකම් ව්‍යාපාරික සීශාමි,
#ගුරුකම් ව්‍යාපාරික පි. කේ. පෙරේරා,
#ගුරුකම් ව්‍යාපාරික රොෂාන් අත්තනායක,
#ගුරුකම් ව්‍යාපාරික තරුක්,
#ගුරුකම් ව්‍යාපාරික සීලරත්න,


සම්බන්ධිත පුවත්

සල්ලි ගසා කන ජාවාරමක්...
 
Related Posts with Thumbnails