Ads 468x60px

.

නදීශාගෙන් ඇගේම වෙබ් අඩවියක්...

ඇත්තෙන්ම මේ වෙබ් එකෙන් පුලුවන් මගෙ fans ලට මම එක්ක කතා කරන්න...

ජනප්‍රිය නිළි නදීශා හේමමාලි www.nadeeshahemamali.com නමින් ඇගේම වෙබ් අඩවියක් 12 සිට ආරම්භ කර ඇත. 

ඇගේ දැඩි කාර්යබහුලකම නිසා ඇගේ රසික රසිකාවියන් සමග කතාබහ කරන්න, සහ තොරතුරු බෙදා ගන්න මේ වෙබ් අඩවිය මගින් හැකියාව ඇත.


“ඇත්තෙන්ම මේ වෙබ් එකෙන් පුලුවන් මගෙ fans ලට මම එක්ක කතා කරන්න. Interview එකක් වගෙ කරන්න. ඒ වගේම චැට් සිස්ටම් එකක් මේකෙ තියෙනවා. මේක මගේ නිල වෙබ් අඩවිය නිසා මගේ නිර්මාණත් මේකෙන් බලන්න පුලුවන්” යැයි නදීශා පවසයි.
 
Related Posts with Thumbnails