Ads 468x60px

.

මහනුවර vs නාවික අතර ගැටුමක්...( Video )

ගැටුම හටගෙන ඇත්තේ මහනුවර කණ්ඩායම ජයගත් නිසාලු...

අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ මහනුවර සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් අතර තරගය නිම වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ගැටුම හට ගෙන තිබේ.


මහනුවර තිත්තවෙල පිටියේදී පැවති තරගය නිමා වූයේ, ලකුණු 25ට 20ක් ලෙස මහනුවර කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.මෙම ගැටුම හටගෙන ඇත්තේ, ඉන් අනතුරුවයි.

 
Related Posts with Thumbnails