Ads 468x60px

.

රනිල්ට කපිලවස්තු ධාතූන්වහන්සේලා සැරියුත් මුගලන් වහන්සේලාගේ වුන හැටි...

1898 වර්ෂයේ පුරාවිද්‍යා ගවේශණයකදී වර්තමානයේ බිහාර් ප්‍රදේශයේ වූ ස්ථූපයක නටඹුන් ආශ්‍රිතව සිදුකළ ගවේශණයකින් කපිලවස්තු ධාතූන්වහන්සේලා සොයා ගැනුණා. වර්තමානයේ බිහාර් හි පිප්රාහ්වා ප්‍රදේශය අතීතයේ හඳුන්වා ඇත්තේ කපිලවස්තු පුරවරය නමිනි.

පසුගියදා දෙවන වරට ලංකාවට ගෙන්වනු ලැබු මෙම ධාතූන් වහන්සේලා මීට පෙර ලංකාවට ගෙන්වනු ලැබුවේ 1978 වර්ෂයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීය.

බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන්

පාරේ පියාඹන ‘හූවර් බයික්’ එක...

තත්පර 20 ක් තුළ එය තම වේගය හෙලිකොප්ටරයක වේගයක්...

ඇමෙරිකාවේ එරෝෆ්ලෙක්ස් සමාගම විසින් පාරේ පියාඹන යතුරු පැදියක් නිපදවා තිබේ. ‘හූවර් බයික්’ ලෙස නම් කර ඇති මෙය පසුගිය ඇරිසෝනාවේ මොපේව් කාන්තාරයේදී අත්හදා බලා ඇත.

අධි බලැති යාන්ත්‍රික සුළං පෙති දෙකක් මගින් එන්ජිමට සැපයෙන බලයෙන් එය ක්‍රියාත්මක වේ. තත්පර 20 ක් තුළ එය තම වේගය හෙලිකොප්ටරයක වේගය හා සමාන කර ගන්නා අතර පොළොව මට්ටමේ සිට අඩි 15 ක උසක් සහිතව මෙය පියාසර කරයි.

මෙය මිනිසුන් රහිතව ක්‍රියාත්මක

රොමේෂ්, ඔමාලිට යෝජනාවක් කරලා තියෙන්නේ අවුරුදු 16 දී ලු...(පින්තුර)

ජනපි‍්‍රය ගායක රොමේෂ් සුගතපාලගේ පැටිකිරිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය ඔමාලි හෙළිකර තිබේ. සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇය මේ බව හෙලිකර තිබේ. ඇය පවසන පරිදි රොමේෂ්, ඔමාලිට යෝජනාවක් ගෙනවිත් ඇත්තේ ඇය දහසය හැවිරිදි වියේ පසුවෙද්දීය. 


Romesh-Omali- Gossip9- (48)
  

එකළ ඇය රොමේෂ්ගේ පියාගෙන් සංගීතය හැදෑරීමට රොමේෂ්ගේ නිවසට පැමිණ තිබේ. පසුව රෝමේෂ් ඇගේ සංගීත ගුරුවරයා වූ බවත්, එහිදී හැඳුනුම්කම, මිතුරු කම කෙමෙන් ආදරයකට පෙරළුන බවත් ඇය පවසන්නීය. 

බිලි පූජා කටයුතු නතර කිරීමට කැප වී කටයුතු කරනවා - මර්වින්


දේවාලයේ පරිපාලන සභාවට තම ගෞරවනීය ස්තුතිය පළ කරනවා...

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකඟවෙමින්, මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ සත්ව බිලිපූජාව නතර කිරීමට එකඟ වීම පිළිබඳව දේවාලයේ ප්‍රධාන පූජකවරයා ඇතුළු පාලක සභාවට ස්තූතිය පළ කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත් වූ බවත්,  මේ මහා සත්ත්ව ඝාතනය නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් 'අප පින්වත් ජනාධිපතිතුමන්ට' පින්පෙත් පමුණුවන බවත් අමැතිවරයා නිකුත්කළ නිවේදනයක සදහන්වේ.

කෙසේ වෙතත්