Ads 468x60px

.

රොමේෂ්, ඔමාලිට යෝජනාවක් කරලා තියෙන්නේ අවුරුදු 16 දී ලු...(පින්තුර)

ජනපි‍්‍රය ගායක රොමේෂ් සුගතපාලගේ පැටිකිරිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය ඔමාලි හෙළිකර තිබේ. සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇය මේ බව හෙලිකර තිබේ. ඇය පවසන පරිදි රොමේෂ්, ඔමාලිට යෝජනාවක් ගෙනවිත් ඇත්තේ ඇය දහසය හැවිරිදි වියේ පසුවෙද්දීය. 


Romesh-Omali- Gossip9- (48)
  

එකළ ඇය රොමේෂ්ගේ පියාගෙන් සංගීතය හැදෑරීමට රොමේෂ්ගේ නිවසට පැමිණ තිබේ. පසුව රෝමේෂ් ඇගේ සංගීත ගුරුවරයා වූ බවත්, එහිදී හැඳුනුම්කම, මිතුරු කම කෙමෙන් ආදරයකට පෙරළුන බවත් ඇය පවසන්නීය. 

කෙසේවුවද මේ  සම්බන්ධයට මුළින් දෙමාපියන් විරුද්ධවූ බවද ඇය සඳහන්කර තිබේ. රොමේෂ් මුලින්ම ගායනා කළ ‘මල් පාවඩ දිගේ යනවාදෝ අද මා පෙම් කළ කුමාරී’ ගීතය ඔමාලි හැඬවූ වාරගණන අනන්ත බවද ඇය පවසන්නීය.


Romesh-Omali- Gossip9- (1)
Romesh-Omali- Gossip9- (3)
Romesh-Omali- Gossip9- (23)
Romesh-Omali- Gossip9- (21)
Romesh-Omali- Gossip9- (20)
Romesh-Omali- Gossip9- (30)
Romesh-Omali- Gossip9- (31)
Romesh-Omali- Gossip9- (29)
Romesh-Omali- Gossip9- (32)
Romesh-Omali- Gossip9- (34)
Romesh-Omali- Gossip9- (40)
Romesh-Omali- Gossip9- (49)
Romesh-Omali- Gossip9- (47)
Romesh-Omali- Gossip9- (48)
Romesh-Omali- Gossip9- (55)
Romesh-Omali- Gossip9- (59)
Romesh-Omali- Gossip9- (69)
Romesh-Omali- Gossip9- (61)
Romesh-Omali- Gossip9- (63)
Romesh-Omali- Gossip9- (68)
Romesh-Omali- Gossip9- (5)
Romesh-Omali- Gossip9- (15)
Romesh-Omali- Gossip9- (12)
Romesh-Omali- Gossip9- (13)
Romesh-Omali- Gossip9- (16)

 
Related Posts with Thumbnails