Ads 468x60px

.

කිසිදාක ඉර එළිය දැකලා නැති අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්


ඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ CC අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. 


ඒත් ඔවුන් මෙසේ කැමරාවට නගා ඇත්තේ අපේ මේ පොළොවේ ඉතා ගැඹුරු සාගර පතුලේදියි. ඔවුන්ගේ පෙනුම හරියට බිහිසුණු සත්වයන් වගෙයි. ඔවුන් කිසිදාක ඉර එළිය දැකලා නෑ. පොළොවෙ ඇති ගැඹුරුම සාගර පත්ලවලයි, මොවුන් ජීවත්වෙන්නෙ.

හෂිෂ් පාර්සලය ගැනීමට ගිය බ්‍රිතාන්‍යය ජාතිකයාගේ මුහුණ මාධයෙන් වසන් කිරීමට උත්සහ කරලා


බ්‍රිතාන්‍යය ජාතිකයා මෙයට පෙරද මත්ද්‍රව්‍යය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක්ලු...


පසුගියදා ප්‍රකට නිලි ඇන්ජෙලා සෙනවිරත්නගේ නමින් ලබුනු පාර්සලයක් ලබාගැනීමට ගිය බ්‍රිතාන්‍යය ජාතික බ්රූටොන් සෝල් මැයි අටවනදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට අධිකරණය විසින් නියෝග කොට ඇත.

එයා සුදු කෙනෙක් නම් මම හුගක් කැමතියි - ඉරෝෂා


මට ඕනේ හොඳ මනුෂ්‍යයෙක්
හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්


ඉරෝෂයි - නිරෝෂයි වැඩසටහන තුලින් ජනප්‍රියත්වට පත් ඉරෝෂා පෙරේරා තමාගේ අනාගත පෙම්වතා කුමන ආකාරයේ කෙනෙක් විය යුතුයි යන්න සති අන්ත පුවත්පතකට පවසා තිබුනා.පහතින් දැක්වෙන්නේ ඇයගේ සංවාදයයි 

මමයි දුලාජුයි ඇත්තටම ආදරවන්තයින් අපි දෙන්න ලඟදීම විවාහ වෙනවා - උපේකා

අපි ඇත්තටම හොඳට ගැලපෙන දෙන්නෙක්...
අපි ළඟදීම අනිවාර්යෙන් විවාහ වනවා...

දෙරණ ඩ්‍රීම් ස්ටාර් බවට පත්වූ උපේකා නිර්මාණි එම තරගයේම තවත් තරඟකරුවෙකු වූ දුලාජ් ධනුෂ්ක සමග ළඟදීම විවාහ වීමට නියමිත බව වාර්තා වනවා.

හිරුණිකා අධිකරණය ඉදිරියේ දඬුවම් ඉල්ලා පොල් ගහයි

පියාගේ ඝාතකයන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් තම උත්සාහය අත් අරින්නේ නෑ...හිරුණිකා දිව්රයි

තම පියා වන හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම දෙවියන්ගෙන් වරෙන්තුවක් ලැබෙනතුරු කළ නොහැක්කක්වී ඇතැයි හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවිය කියයි. 

ඇය මේබව කියා සිටියේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවැති නඩු විභාගය අවසන්ව අළුත්කඬේ අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණ රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් ගෙවා මුබාරක් එලියට

මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 6ක්
තුවාල ලැබූ උදයකුමාරට රුපියල් ලක්ෂ 4ක් 

හලාවත – කොළඹ ප‍‍්‍රධාන මාර්ගයේ මයික්කුලම ප‍‍්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන මුබාරක් මහතා රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් මත මුදාහැරීන.

ඔයාට මේක කරන්න බැරිනම් යන්න - නදී, අනුලව අඬවයි

මගේ රිතයේ විලාසිතා වැඩි...අනුලා
ඔයා මට උගන්වන්න එපා...නදී

ජනපි‍්‍රය ටෙලි නිළියක් වන නදී චන්‍ද්‍රසේකර ප‍්‍රවීන නිළියක වන අනුලා කරුණාතිලකව හඬවා ඇතැයි වාර්තා වේ.
අනුලා හඬා ඇත්තේ ප‍්‍රවීනත්වයට ගරුසරු නොකොට නදී අනුලාගේ ඇඟට කඩා පැනීම නිසාය.නදී විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙලියකදී අනුලාට ලබාදී ඇති චරිතයේ විලාසිතා වැඩි (Posh) බව අනුලා නදීට පවසා ඇති අතර ‘ඔයා මට උගන්වන්න එපා.

කෙට්ටු වුණොත් මනමේ කුමරියගේ චරිතය දෙන්නම් ජැක්සන් දුලානිට කියයි

අනුරාධා කෙට්ටුවීමට ගත් පෙතිවර්ගයක් හේතුවෙන්  රෝහලට...

සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය – කුවණි’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය බවටපත් දුලානි අනුරාධා කෙට්ටුවීමට ගත් පෙතිවර්ගයක් හේතුවෙන් පසුගිය කාලයේදී රෝහල්ගතව සිටි බව වාර්තා වේ.

ඇය මෙසේ කෙට්ටුවීමට පෙතිගෙන ඇත්තේ ජැක්සන් ඇන්තනිගේ මනමේ චිත‍්‍රපටයේ මනමේ කුමරියගේ චරිතය ඉල්ලා ගැනීමට බවත් ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ. 

ඇන්ජලාට රැකියාව අහිමි වුනේ හෂීෂ් මත්කුඩු පාර්සලය නිසාද ?

ඊයේ සිට මගේ රැකියාවත් අහිමි වුණා...
ඇයි සමාජය මේ විදිහට සලකන්නේ...

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ විදේශීය පාර්සල් අංශයට ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනවිරත්න මහත්මියගේ නමට මත්කුඩු පාර්සල් ලැබීමේ සිද්ධිය හේතුවෙන් ඇයව රැකියාවෙන් ඉවත්කර ඇත. 

ඇය සේවය කළේ සවුදි අරාබි තානාපති කාර්යාලයේය.“මගේ නම යොදාගෙන මත් කුඩු පාර්සලයක්‌ එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මම වැරදිකාරියක්‌ නොවුණත්, එම මඩ ප්‍රචාරයෙන් මගේ රැකියාව අහිමි වීම ගැන මට  විශාල කනගාටුවක්‌ තියනවා ” යෑයි  ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නීය.

කව්රුහරි නිකන් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක් - ලසිත් මාලිංග

මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව.
ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බකිරීමේ වැරැද්ද මොකද්ද...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්න වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ පිළිබඳව ලසිත් මාලිංග මාධ්‍යයට අදහස් දක්වා තිබු ඔහු කියා සිටින්නේ මෙවැන්නක්.